උදවු කරන්න

wdisankalpa

Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    මචං ලොකු හෙල්ප් එකක් ඕනි IT වැඩ කාරයෝ ඉන්නවනේ . ට්‍රිප් එකක් ගිහින් ගහපු ෆොටෝ වලින් කොටසකට කෙල වෙලා open වෙන්නේ නැ :(:(:(. original බිට්ස් ගාන පෙන්නනවා .
    google බල බල permission change කලා. දන්න දේවල් කලා . වැඩක් උනේ නැ :no::no::no:. තියෙන හොඳම ෆොටෝස් ටිකකට කෙල වෙලා තියෙන්නේ:(:(:( . මගේ 1ක විතරයි හොඳ කැම් එකකට තිබ්බේ . එක නිසා අනිත් ෆෝන් වලින් ගත්තේ නේ.:(:( ෆොටෝස් වැඩියේ
    කව්රු හරි පින්වතෙක් ඉන්නවා නම් මොකද කරන්ඩ ඕනි කියපල්ලා කෝ .:(:( පිං සිද්ද වෙනවා මෙහෙම වෙලා නැද්ද කාටවත් . :(:(:(
    අනිත් අය බුම්ප් වත් ගෙන යන්න හැමෝටම රේප් දෙනවා

    2mhikc2.jpg
     
    Last edited:

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna

    බම්ප් මචං
    :)

    :)

    Bump thamaaa.... chip eke awlak da danne na. Mage cam eketh ohoma una. Chipeke awla thibbe. :sorry:

    ehemada goda gaganda beriweida:(:(

    chip eke aulak da manda ban.. nathnam recovery software ekakin thama wade karaganna wenne recuva wage

    monda ban recovery software free thiyenawada

    බම්ප්

    thanks :(

    okkotama selakuwa :(:( recovery software monda thiyene
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    macho uba windows photoviewer nathuwa ACDsee vage software ekak use karala balapan

    samaharavelaavata img size eka large unama photo viewer eke vadakaranaa
     
    • Like
    Reactions: wdisankalpa

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna