උදවු කරන්න

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අඩා මචංලා මම හෙට මනමාලියක් බලන්න බදුල්ලෙ යන්න ඉන්නේ්.:love::love:
    ඩිස්ක ඩිස්කාඩෙ කියල බලපන්කෝ අවුරුදු ගානකට පස්සේ කරුමෙට වම් ඇහේ යට නගනයක් ඇවිත්
    ඉදිමිලා බං.
    සනීප කරගන්න බෙහෙතෙක් කියපල්ලකෝ. ඒ කරුමෙ රිදෙනවත් එක්ක.
     

    Spider Baba

    Member
    Oct 1, 2017
    212
    11
    0
    අලුයම නැගිට කතා නොකර තුත්තිරි ගසක් ගලවා .එහි බඩයේ ඇති ඉස්ම නගනයේ තැවරීම - කෙමක්
     

    harshana125

    Member
    Sep 25, 2017
    178
    19
    0
    Badulla
    කසනව වගේ දැනෙනකොට කසන්නෙ නැතුව ඉදපන් මචෝ, ඉක්මනට අඩු වෙනවා.