උදවු කරන්න

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඉගනගන්න කෙල්ලෙක්ට උදවු කරන්න.

    මචංලා බාහිර උපාධි කරන කෙල්ලෙක්ට මාතලේ /මහනුවර අවටින් ජොබ් එකක් හොයනවා. දැනට සුපර් මාකට් එකක වෙලද සහයිකා ⁣කෙනෙක් විදිහට වැඩ. බාහිර උපාධි පංති සති අන්තයේ පටන් ගත්තම ඒකට යන්න විතරක් නිවාඩු ඕනිලු. ඉගන ගන්න ලමයෙක් මචං උදවුවක් කරන්න.
     
    • Like
    Reactions: chami_84

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සුපර්මාකට් වල නම් වැඩ කරන්න බෑ බං ඉගෙන ගද්දී
    බම්ප්
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,344
    113
    Dan kawadda wedding eka?

    ඒකට වෙනම ත්‍රෙඩ් එකක් දාන්නෝනි බං. :D:P


    reputation_neg.gif
    උදවු කරන්න 11-20-2017 09:17 AM udaw illala ekek thread dammama athal ganda epa
    :P:(
     
    • Like
    Reactions: 577