ඉගන ගන්න හෙල්ප්
මචංලා මට ඩිග්‍රී එකක් කරන්න ඕන

අයි ටී නම් බැහැ මම කැමතිත් නැහැ
දැනට ජොබ් එකක් කරනවා. ඒක කරන ගමන් තමයි ඩිග්‍රිය කරන්න හිතන් ඉන්නේ. ඒ නිසා
ඉංග්රීිසි හෝ සමාජ විද්‍යාව වගේ අංශයකින් තමයි මම බලාපොරොත්තු වෙන්නේ උපාධියක් කරන්න.
මට කරන්න පුලුවන් හොද උපාධි පාඨමාලාවක් කියනවද? මහනුවර අවටින් නම් හොදයි