ඉගන ගන්න හෙල්ප්

Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    ඉගන ගන්න හෙල්ප්

    මචංලා මට ඩිග්‍රී එකක් කරන්න ඕන :yes::yes::yes:
    අයි ටී නම් බැහැ මම කැමතිත් නැහැ :no::dull:
    දැනට ජොබ් එකක් කරනවා. ඒක කරන ගමන් තමයි ඩිග්‍රිය කරන්න හිතන් ඉන්නේ. ඒ නිසා

    ඉංග්‍රීිසි හෝ සමාජ විද්‍යාව වගේ අංශයකින් තමයි මම බලාපොරොත්තු වෙන්නේ උපාධියක් කරන්න.

    මට කරන්න පුලුවන් හොද උපාධි පාඨමාලාවක් කියනවද? මහනුවර අවටින් නම් හොදයි
     
    • Like
    Reactions: arsehole-froce

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මචංලා මට ඩිග්‍රී එකක් කරන්න ඕන :yes::yes::yes:
    අයි ටී නම් බැහැ මම කැමතිත් නැහැ :no::dull:
    දැනට ජොබ් එකක් කරනවා. ඒක කරන ගමන් තමයි ඩිග්‍රිය කරන්න හිතන් ඉන්නේ. ඒ නිසා

    ඉංග්‍රීිසි හෝ සමාජ විද්‍යාව වගේ අංශයකින් තමයි මම බලාපොරොත්තු වෙන්නේ උපාධියක් කරන්න.

    මට කරන්න පුලුවන් හොද උපාධි පාඨමාලාවක් කියනවද? මහනුවර අවටින් නම් හොදයි

    Anthropology karapan, politics, LLB, French , German