උදවු කරපල්ලා... මූ අපේ එකෙක්.
උබලාට හැමදාම එක එක post එනව නේද අරයට උදව් කරන්න, මෙයාට උදව් කරන්න කියලා. ඒ එන ගොඩාක් එවා තියෙන්නේ සල්ලි වලින් උදව් කරන්න, නැත්නම් මොකක් හරි ස්ථානයකට ගිහින් සහභාගී වෙන්න.
මන් මේ කියන්න යන්නේ අපිත් එක්ක එලකිරි එකේ ඉන්න කොල්ලෙක් අන්තර්ජාතික තරගයකට යොමු වෙලා තියෙනවා. එලකිරියේ ඉන්නේ ඉතින් ඔක්කොම කොම්පියුටර් ඔස්තාරලා නේ. ඉතින් අපි එකතු වෙලා මේ අපේ එකාව ගොඩ දාමු.
RMA
Senior Member
කරන්න තියෙන්නේ මේ ලින්ක් එකට ගිහින් උබලගෙ email වලින් vote කරන එක. (විනාඩියක්වත් යන්නේ නෑ වැඩේට)
මේ competition එකෙ 1st ඉන්න එකට වඩා හරියටම බාගයක් තමයි අපේ එක අරන් තියෙන්නෙ.
පලවෙනි එකත් අරන් ඉන්නේ හාරසිය ගානක්, අපේ එකා අරන් ඉන්නේ දෙසිය ගානක්.
උබලගෙ තියෙන හැම emailඑකකින්ම vote කරපල්ලා. මූට අපි කොහොම හරි vote කරල win කරන්න chance අරන් දෙමු.
මූ බැරි වෙලාවත් දිනුවොත්, අපිට සන්තෝස වෙන්න පුලුවන් එකතු වෙලා කර්පු දෙයක් ගැන.
මෙතනින් ගිහින් VOTE කරන්න.-->
මේ ගැන මූ දාපු Thread එක තියෙනවා. එකේ තව විස්තර තියෙනවා..
http://www.elakiri.com/forum/showthread.php?t=1844246
අපේ එකෙක් උඩට ගමු.
තෙරුවන් සරණයී.

Last edited: