උදවු කරපල්ලා සිංහලු
මචන්ලා බණ්ඩාරවෙල නතරවෙන්න හොඳ ප්ලේස් එකක් දන්නවනම් කියපල්ලකෝ පුලුවන්නම් contact no එකත් දාපන් ගානත් එක්ක. ලොකු උදව්වක් මේ ලබන මාසේ 13,14 දවස් දෙක අපි යන්නේ .