උදවු කරපල්ලා සිංහලු

  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    උදවු කරපල්ලා සිංහලු

    මචන්ලා බණ්ඩාරවෙල නතරවෙන්න හොඳ ප්ලේස් එකක් දන්නවනම් කියපල්ලකෝ පුලුවන්නම් contact no එකත් දාපන් ගානත් එක්ක. ලොකු උදව්වක් මේ ලබන මාසේ 13,14 දවස් දෙක අපි යන්නේ .:D:D:D:D:D
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    බන්චි පුතා;17072794 said:
    මචන්ලා බණ්ඩාරවෙල නතරවෙන්න හොඳ ප්ලේස් එකක් දන්නවනම් කියපල්ලකෝ පුලුවන්නම් contact no එකත් දාපන් ගානත් එක්ක. ලොකු උදව්වක් මේ ලබන මාසේ 13,14 දවස් දෙක අපි යන්නේ .:D:D:D:D:D

    ට්‍රිපක්ද?
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    බන්චි පුතා;17072797 said:
    ඔව් බන්

    කොල්ලොද? නැත්තන් ඵමිලිද? විස්තර දාපන් යකෝ දන්නා එකෙක්ටවත් කියන්න..
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    macho supiri pot ekak thiyenawa....thiyenne bindunu wewa..bandaarawela idan 02 km wage yanna oone....bungalow ekak...pm ekak daapan num eka dennam....room ekaka dbl bed 02k thiyenawa....supiri clean...kemath supiri ganan adui...api giye dec wala...apita dunna 2500 i room eka 04 denekta inna puluwan.....rooms 04k thiyenawa...bath room ehema bath daagena kanna puluwan tharam clean....SONALI GUEST HOUSE
    :cool::cool: