මචං ප්‍රොජෙක්ට් එකේ වැඩකට සපෝට් එකක් දීපන්කෝ

. පහල තියෙන ජේදය ඉංග්‍රීසියට හරවල දීහං මචං ලොකු උදව්වක්. ඒ විදිහටම ඕනි නෑ අදහස ආවනම් ඇති.
උඩපොල ප්‍රාදේශිය ලේකම් කොට්ටාශය බහු ජනවර්ග බහු සංස්කෘතියක් ඇති කොට්ටාශයකි. මෙම කොට්ටාශය ග්‍රාමීය ස්වරූපයක් පෙන්නුම්
කරන අතර ප්‍රධාන නගරයන්ගෙන් තරමක් ඈතින් පිහිටා ඇත. මෙම කොට්ටාශයේ ප්‍රධාන ආර්ථික රටාව ලෙස
කෘෂිකර්මාන්තය හදුනාගෙන ඇත. විශේෂයෙන් තේ වගවා බහුල ලෙස මෙම ප්‍රාදේශිය ලේකම් කොටටාශය පුරා විහිදී ඇත
මහරවෙල ග්‍රාම නිලධාරී වසමේද ප්‍රධාන ආර්ටික කටයුත්ත ලෙස තේ වගාව පෙන්වාදිය හැක. මෙම ග්‍රම නිලධාරි වසම 1978 වතු ජනසතු
කිරීම සමග ආරම්භ වී ඇති අතර මෙය ගම්මාන 06 කින් සමන්විත වී ඇත. මෙම ගම්මාන අතරින් අප්ලන්ඩ්වත්ත ගම වතු දෙමළ
ප්‍රජාව ගෙන් සමන්විතය
ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ සියලුම ග්‍රාම නිලධාරී වසම් වල රජයේ වැඩසටහන් ක්‍රියාත්මක අතර පොදු ක්‍රියාකාරකම් ලෙස
01 රජයේ සංවර්ධන වැඩසටහන් යටතේ මාර්ග , නල ජලය , විදුලිය වැනි ප්‍රාදේශීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන්
02 සමාජ සුබසාධක වැඩසටහන් යටතේ ඩෙංගු මර්ධනය , ළදරු පෝෂණය නගා සිටුවීම , ජල රක්ෂිත සුරැකීම සදහා වන රුක් රෝපන වැඩසටහන්
වැනි වැඩසටහන් සදහා රජයේ මුදල් වෙන්කරදෙනු ලැබේ.

. පහල තියෙන ජේදය ඉංග්‍රීසියට හරවල දීහං මචං ලොකු උදව්වක්. ඒ විදිහටම ඕනි නෑ අදහස ආවනම් ඇති. උඩපොල ප්‍රාදේශිය ලේකම් කොට්ටාශය බහු ජනවර්ග බහු සංස්කෘතියක් ඇති කොට්ටාශයකි. මෙම කොට්ටාශය ග්‍රාමීය ස්වරූපයක් පෙන්නුම්