එලකිරි යාලුවනේ මම key board එකෙන් type කරන characters මොනවද කියල සටහන් කරගන්නා software එකක් දන්න කෙනෙක් ඉන්නවනම් මට කියනවද ලොකු උදව්වක්