උදවු

trilobite007

Active member
  • Sep 28, 2013
    211
    161
    43
    උඹල අහල තියනවද ඉස්සර අපි ඉස්කෝලෙ යන කාලෙ mp3 එකක් තිබ්බ කොල්ලො සෙට් එකක් පාටියක සෙට් වෙලා ඉන්න අතර හෙන සිරා ඩයල් එකක් ඇඟට පතට නොදැනි කතා ටිකක් කියනවා. ඒකෙ එක තැනක ඌ තෙල් බෙහෙත් විකුණන වෙළෙන්දෙක් ගැන එහෙමත් කතාවක් කියනවා. පිස්සු හැදෙන කතා ටිකක් ඌ කියන්නෙ. කැම්පස් එකේ සෙට් එකක් කියල තමයි ඒ දවස් වල ආරංචිය තිබ්බෙ. කවුරු හරි ළඟ ඒ mp3 එක හොයාගන්න තියනවද?
     

    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    මොකද අපි එනවද නවත්තන්න.....

    අඩෝ ඒකෙ තිබ්බ නේද එහෙම එකක්?! අර කළු කුමාරයාගේ කටේ පාන්කඩේ ඔබන්න ඕන කියන්නෙ. උඹට මතකද?
     

    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    මිනිහට වඩා උසයි ගූ ගොඩ :lol:

    :yes::yes::yes: අන්න හරි, ඒක තමයි. උඹ අහල තියනවා. පොදු වැසිකිලි වල බිත්තියෙ ඉරි අඳිනවා කියන්නෙත් ඔතෙන්දි තමයි.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    :yes::yes::yes: අන්න හරි, ඒක තමයි. උඹ අහල තියනවා. පොදු වැසිකිලි වල බිත්තියෙ ඉරි අඳිනවා කියන්නෙත් ඔතෙන්දි තමයි.

    Mage parana phone eke thiyanawa ban
    Ganna widihak na.

    Cow boy ge beheth thel wikunana sin eka
    Ara Father ge kalu patiya
     

    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    Mage parana phone eke thiyanawa ban
    Ganna widihak na.
    Cow boy ge beheth thel wikunana sin eka
    Ara Father ge kalu patiya
    අනේ බන් කොහොම හරි ගනින්කො බන් ඒක!

    mokada hik ganne 2.50 ta bella galawala dennada kiyanne

    මොකෝ හික් ගාන්නෙ... :lol: ඇත්ත කියපන් ඒක සිරා නැද්ද?
     

    funybux

    Well-known member
  • Oct 19, 2008
    1,802
    36
    48
    38
    walikada Jail
    අනේ බන් කොහොම හරි ගනින්කො බන් ඒක!



    මොකෝ හික් ගාන්නෙ... :lol: ඇත්ත කියපන් ඒක සිරා නැද්ද?

    :D eka sira ban, dan koheda oya wage athal ewa. clip eka set unoth matath diyan