මම ගුරුවරුන්ගේ පඩි වෑඩීවීමේ ඉල්ලීමට එකෙන්ම සපෝට්. හෑබෑයි එලියේ උද්ඝෝෂණ වලට 100% විරුද්ධයි.. මේ වෙලාවේ ආණ්ඩුවට පඩි වෑඩි කරන්න සල්ලි නෑ කියනවා නම් ඒක ගුරුවරුන්ට ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. මොකද ඈමතිලාගේ කාර්යාල අලුත් වෑඩියා කරන්න කෝටි ගණන් දෙන්න පුලුවන් නම්, සීනි වලින් ව්‍යාපාරිකයන්ට ලාභ ගන්න දෙන්න පුලුවන් නම් ඈමති කාර්ය මණ්ඩල දීමනා මොකුත් කපලා නෑත්නම් ඈයි ගුරුවරුන්ට විතරක් දෙන්න බෑරි කියලා තේරුම් කරලා දෙන්න ඕනේ.
ඉස්සර වගේ නෙමේ දෑන් වයස ටීචලාටත් Whatsapp තියෙනවා ඔන්ලයින් ඉගෑන්නිල්ලට පින්සිද්ද වෙන්න. ඒ හෑම කෙනාටම ගුරුවරුන්ගේ පඩියයි අනිත් රජයේ සේවකයන්ගේ පඩියයි සන්සන්දනය කරලා එවලා තියෙන්නේ. ආයේ ගුරාලව අන්දන්න වෙන්නේ නෑ. උන් දන්නවා උන්ට ගෙවන්නේ හිගන පඩියක් කියලා දෑන්.
දැං ගුරුවරුන්ගෙ පඩිය කීයද බං?

