උද්ඝෝෂණ කරන අයට පොලු පූජාව දෙන්ඩ ඕන - තිස්ස කුට්ටිආරච්චි -

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඌට පොලු පාරක් දෙනවා මම කෑගල්ලට ගිහින් පොම්නයා :LOL::LOL::LOL:
    ඔකා කෑගල්ලේ නෙවේ බන් ඔකා

    අන්න්ඩුවෙන් මොකක් හරි ලොකු එකකට වයිපවුට් එකකට ලැස්ති වෙනවා කියලා හිතෙන් නැතිද එක එක ජාති කර කර නැලුවා අරගලේ නවත්තන්න අද මැරයෙක් දාලා කැලනියේ කැම්පස් එකේ ලමයින්ට ගැහුවා පොලිසිය ඌ යනකල් නිකන් බලන් හිටියා
    ------ Post added on Apr 13, 2022 at 11:50 PM
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,710
    7,014
    113
    වදුරව
    අහුවෙන්න එපා!! 🚫

    මේ පිස්සු බල්ල දම්මලා මිනිස්සු අවුස්සලා, ප්‍රචන්ඩකාරී ලෙබල් එක අරගලයෙට අලවන්න plan එකක් වෙන්න පුලුවන්.

    ඉට පස්සෙ හමුදාව දම්මලා මර්ධනය කරන පුලුවන් අරගලය රාජපක්ශ රෙජිමට.

    #GotaGoHome2022
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    girl-woman-propane-vs-gas.jpg
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඔකා කෑගල්ලේ නෙවේ බන් ඔකා

    අන්න්ඩුවෙන් මොකක් හරි ලොකු එකකට වයිපවුට් එකකට ලැස්ති වෙනවා කියලා හිතෙන් නැතිද එක එක ජාති කර කර නැලුවා අරගලේ නවත්තන්න අද මැරයෙක් දාලා කැලනියේ කැම්පස් එකේ ලමයින්ට ගැහුවා පොලිසිය ඌ යනකල් නිකන් බලන් හිටියා
    ------ Post added on Apr 13, 2022 at 11:50 PM
    වැඩක් වෙන්නේ නැ . මතකනේ මිරිහානේ උන දේ. එහෙම කරන්න පුලුවන්නම් මෙච්චරකල් නොකර ඉන්නේ නැ . දැන් මේක උපරිම තැනට ඇවිත් තියෙන්නේ උන්ගේ පැත්තෙන්. ඔය හදන්නේ කටින් බය කරන්න
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ඔකා කෑගල්ලේ නෙවේ බන් ඔකා

    අන්න්ඩුවෙන් මොකක් හරි ලොකු එකකට වයිපවුට් එකකට ලැස්ති වෙනවා කියලා හිතෙන් නැතිද එක එක ජාති කර කර නැලුවා අරගලේ නවත්තන්න අද මැරයෙක් දාලා කැලනියේ කැම්පස් එකේ ලමයින්ට ගැහුවා පොලිසිය ඌ යනකල් නිකන් බලන් හිටියා
    ------ Post added on Apr 13, 2022 at 11:50 PM

    loku dewal karanna amarui
    ratama bankrupt wela tiyenne foreign loans goda danna oni, salli tikak waten illaganna oni
    hamba wena tikath nathi wenawa human rights violate kaloth
    dan ekai shape eke social media blocks, emergency laws wage dewal natiwa ona magulak karanna kiyala balan inne

    mama hithanne lokko exit stratergy ekak kalpana karanwa athi, respect pita ayin wela hora kapu tika aran shape eke maru wenna
    wade kiyanne wate inna podi ewunta survive wenna baha politics wala. predict karanna baha monawa weida kiyala
     
    • Like
    Reactions: HAneo

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,235
    113
    Forest
    Oya talks dena okkoma unta puujawa hambenawa eelaga chanden paradila Rajapaksalath nathiwa thani unaama :P Ethakota no police no power.
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    loku dewal karanna amarui
    ratama bankrupt wela tiyenne foreign loans goda danna oni, salli tikak waten illaganna oni
    hamba wena tikath nathi wenawa human rights violate kaloth
    dan ekai shape eke social media blocks, emergency laws wage dewal natiwa ona magulak karanna kiyala balan inne

    mama hithanne lokko exit stratergy ekak kalpana karanwa athi, respect pita ayin wela hora kapu tika aran shape eke maru wenna
    wade kiyanne wate inna podi ewunta survive wenna baha politics wala. predict karanna baha monawa weida kiyala
    මට තේරෙන්නේ නැති poයින්ට් එකක් බන් ඕක. මයිනා මෝඩයා නෙමේ නේ. උට තේරෙන්න ඕනේ දැන් කොයි වෙලේ හරි යන්න වෙනව කියල. එක්සිට් ස්ට්‍රටජි එකක් ප්ලැන් කරන්නේ නැතුව මේ වගේ ගොන් ටෝක් දාන්න දෙන්නේ ඇයි කියන එක. මුන්ට දැන් පැන්නොත් උන් රටවල් වලට කරලා තියන දේවල් වලින් උන්ට ආරක්ෂාවක් හදාගන්න පුළුවන් කොහොම හරි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    මට තේරෙන්නේ නැති poයින්ට් එකක් බන් ඕක. මයිනා මෝඩයා නෙමේ නේ. උට තේරෙන්න ඕනේ දැන් කොයි වෙලේ හරි යන්න වෙනව කියල. එක්සිට් ස්ට්‍රටජි එකක් ප්ලැන් කරන්නේ නැතුව මේ වගේ ගොන් ටෝක් දාන්න දෙන්නේ ඇයි කියන එක. මුන්ට දැන් පැන්නොත් උන් රටවල් වලට කරලා තියන දේවල් වලින් උන්ට ආරක්ෂාවක් හදාගන්න පුළුවන් කොහොම හරි.

    mata hithenne mun try kranne metana divide and conquer parak
    aragala karana set eka lead karana set ekak thawama nahane, e aya set ekak hadawala un ekka negotiate karanna
    maybe ungema set ekak dai :lol: issarahata double agent la aragale lead karannat puluwan

    mage personnel opinion eka, amutu leads la oni naha me yana widiyata minissu collective widiyata yanna
    meka political campaign ekakata convert karaganna oni naha
     
    • Like
    Reactions: Tramadol and HAneo

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    උද්ගෝෂන කරන සක්කිලින්ගේ ඊලග ප්‍රදානම ටාගට් එක තමයි ජීවිත කිහිපයක් බිලිදෙන එක. මම ආයේ සීයට දාහක් ෂුවර් කරලා කියන්නේ.
    මොකද එහෙම කලොත් විතරයි විදෙශ් ඇටෙන්ෂන් එක අරගෙන NGO හරහා
    ඩොලර් ඉල්ලමක් පාදගන්න පුලුවන් වෙන්නේ හැංගිලා ඉදන් ඕක උසි ගන්වන සක්කිලි බල්ලන්ට
    අරක්කු ලොරි පිටින් ගෙනත් බාද්දි බුරියානි ලොරි පිටින් ගෙනත් බාද්දි ඕක තේරුම් ගන්න බැරිනම් ඌ මනුස්සයෙක් නෙවෙයි.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    mata hithenne mun try kranne metana divide and conquer parak
    aragala karana set eka lead karana set ekak thawama nahane, e aya set ekak hadawala un ekka negotiate karanna
    maybe ungema set ekak dai :lol: issarahata double agent la aragale lead karannat puluwan

    mage personnel opinion eka, amutu leads la oni naha me yana widiyata minissu collective widiyata yanna
    meka political campaign ekakata convert karaganna oni naha
    ඔව් ඕක මුන් අනිවා ට්‍රයි කරන දෙයක්. මම අද පොඩි සයින් එකක් දැක්ක ඉදපන් පොඩ්ඩක් දැක්ක තැන බලල දෙන්නම්
    මම නම් ලිඩර්ස් ලා ඕනේ නැති මතේ තදටම ඉන්නේ.
    (ටයිම් ලයින් දාල තියෙන්නේ බලපන්කො )

    මේකේ මු කියන්නේ එන්න කැමති නම් අපි සලකා බලන්නම් කියලා නේ. එහෙම කිසිම තැනක කව්රුත් කියන්නේ න. අපි කියන්නේ එන්න ඕනේ න පලයන් කියලනේ.

    මේකා කියන්නෙත් නායකයෙක් ඕනේ කියල. එතකොට උව බිලි බා ගත්තම හරි නේ. මට නම් තාම තිස්සයා ෂුවර් නැත්තේ ඕක නිසා
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    රටේ මිනිස්සුන්ට පොලු වලින් ගගහද මේ වේසිගෙ පුතාලා රටේ මිනිස්සුන්ගෙන්ම කකා ඉන්න හිතන් ඉන්නෙ?
     
    Similar threads