ප්රජාතන්ත්රවාදී ආණ්ඩුවක සාමකාමී උද්ඝෝෂකයින් ගැන මතය..
ඔකා කෑගල්ලේ නෙවේ බන් ඔකාඌට පොලු පාරක් දෙනවා මම කෑගල්ලට ගිහින් පොම්නයා![]()
වැඩක් වෙන්නේ නැ . මතකනේ මිරිහානේ උන දේ. එහෙම කරන්න පුලුවන්නම් මෙච්චරකල් නොකර ඉන්නේ නැ . දැන් මේක උපරිම තැනට ඇවිත් තියෙන්නේ උන්ගේ පැත්තෙන්. ඔය හදන්නේ කටින් බය කරන්නඔකා කෑගල්ලේ නෙවේ බන් ඔකා
අන්න්ඩුවෙන් මොකක් හරි ලොකු එකකට වයිපවුට් එකකට ලැස්ති වෙනවා කියලා හිතෙන් නැතිද එක එක ජාති කර කර නැලුවා අරගලේ නවත්තන්න අද මැරයෙක් දාලා කැලනියේ කැම්පස් එකේ ලමයින්ට ගැහුවා පොලිසිය ඌ යනකල් නිකන් බලන් හිටියා
------ Post added on Apr 13, 2022 at 11:50 PM
ඔකා කෑගල්ලේ නෙවේ බන් ඔකා
අන්න්ඩුවෙන් මොකක් හරි ලොකු එකකට වයිපවුට් එකකට ලැස්ති වෙනවා කියලා හිතෙන් නැතිද එක එක ජාති කර කර නැලුවා අරගලේ නවත්තන්න අද මැරයෙක් දාලා කැලනියේ කැම්පස් එකේ ලමයින්ට ගැහුවා පොලිසිය ඌ යනකල් නිකන් බලන් හිටියා
------ Post added on Apr 13, 2022 at 11:50 PM
මට තේරෙන්නේ නැති poයින්ට් එකක් බන් ඕක. මයිනා මෝඩයා නෙමේ නේ. උට තේරෙන්න ඕනේ දැන් කොයි වෙලේ හරි යන්න වෙනව කියල. එක්සිට් ස්ට්රටජි එකක් ප්ලැන් කරන්නේ නැතුව මේ වගේ ගොන් ටෝක් දාන්න දෙන්නේ ඇයි කියන එක. මුන්ට දැන් පැන්නොත් උන් රටවල් වලට කරලා තියන දේවල් වලින් උන්ට ආරක්ෂාවක් හදාගන්න පුළුවන් කොහොම හරි.loku dewal karanna amarui
ratama bankrupt wela tiyenne foreign loans goda danna oni, salli tikak waten illaganna oni
hamba wena tikath nathi wenawa human rights violate kaloth
dan ekai shape eke social media blocks, emergency laws wage dewal natiwa ona magulak karanna kiyala balan inne
mama hithanne lokko exit stratergy ekak kalpana karanwa athi, respect pita ayin wela hora kapu tika aran shape eke maru wenna
wade kiyanne wate inna podi ewunta survive wenna baha politics wala. predict karanna baha monawa weida kiyala
මට තේරෙන්නේ නැති poයින්ට් එකක් බන් ඕක. මයිනා මෝඩයා නෙමේ නේ. උට තේරෙන්න ඕනේ දැන් කොයි වෙලේ හරි යන්න වෙනව කියල. එක්සිට් ස්ට්රටජි එකක් ප්ලැන් කරන්නේ නැතුව මේ වගේ ගොන් ටෝක් දාන්න දෙන්නේ ඇයි කියන එක. මුන්ට දැන් පැන්නොත් උන් රටවල් වලට කරලා තියන දේවල් වලින් උන්ට ආරක්ෂාවක් හදාගන්න පුළුවන් කොහොම හරි.
issarahata double agent la aragale lead karannat puluwanඔව් ඕක මුන් අනිවා ට්රයි කරන දෙයක්. මම අද පොඩි සයින් එකක් දැක්ක ඉදපන් පොඩ්ඩක් දැක්ක තැන බලල දෙන්නම්mata hithenne mun try kranne metana divide and conquer parak
aragala karana set eka lead karana set ekak thawama nahane, e aya set ekak hadawala un ekka negotiate karanna
maybe ungema set ekak daiissarahata double agent la aragale lead karannat puluwan
mage personnel opinion eka, amutu leads la oni naha me yana widiyata minissu collective widiyata yanna
meka political campaign ekakata convert karaganna oni naha