තමන්ගේ සේවා ස්ථානයේ වැඩ නොකර ඉන්න වෘත්තීය ක්රියාමාර්ග ගන්න ඕනේ කෙනෙක්ට අයිතිය තියෙනව, ඒකයි මේකයි දෙකක්. ඔහොම බැලුවොත් මිනිහෙක් ප්රාණඇපයට අරන් ඉල්ලීම දියව් නැත්තන් මූ මරනවා කිව්වත් ප්රශ්නයක් නෑ කියයිමේ රටේ මිනිස්සුන්ට තියෙන ප්රශ්න වල හැටියට පාරවල් අවුරුද්ද පුරා වහන්නයි වෙන්නේ.
අඩුමගානේ එක ලේන් එකක් හරි අරින්න ඕනේ සම්පුර්ණ පාර වහනවා කියන්නේ තනිකර ත්රස්තවාදී ක්රියාවක් මම නං අනුමත කරන්නේ නෑ.


මේ රටේ මිනිස්සුන්ට තියෙන ප්රශ්න වල හැටියට පාරවල් අවුරුද්ද පුරා වහන්නයි වෙන්නේ. 
