උද්ඝෝෂණ_ස්ථානය

danzka

Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    තමන්ගේ සේවා ස්ථානයේ වැඩ නොකර ඉන්න වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න ඕනේ කෙනෙක්ට අයිතිය තියෙනව, ඒකයි මේකයි දෙකක්. ඔහොම බැලුවොත් මිනිහෙක් ප්‍රාණඇපයට අරන් ඉල්ලීම දියව් නැත්තන් මූ මරනවා කිව්වත් ප්‍රශ්නයක් නෑ කියයි :baffled: මේ රටේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න වල හැටියට පාරවල් අවුරුද්ද පුරා වහන්නයි වෙන්නේ.

    අඩුමගානේ එක ලේන් එකක් හරි අරින්න ඕනේ සම්පුර්ණ පාර වහනවා කියන්නේ තනිකර ත්‍රස්තවාදී ක්‍රියාවක් මම නං අනුමත කරන්නේ නෑ.

    :yes::yes:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113

    campus වල උන් කරන ඒව හරි කියල නෙවේ කියන්නේ .
    ඇත්තටම අසාදාරනකම් වෙන මිනිස්සු ඉන්නවා .
    ඒ මිනිස්සු කරන්න පුළුවන් හැමදේම කරලා
    විසදුමක් නැති උනහමයි පාරට බහින්නේ .
    එතකොට රජයට වගකීමක් තියෙනවා රටේ මිනිස්සුන්ගේ
    මුලික අවශ්‍යතා ඉටුවෙන්නේ නැති උනාම ඒවාට පිළියම් යොදන්න .
    චන්දෙ දීල රජයක් පත්කරන්නේ, ඊටපස්සේ එම රජයට මිනිස්සු තමන්ගේ
    අදායම් වලින් බදු ගෙවන්නේ අන්න එකනිසයි .
    උද්ගෝෂණය කරන්න ඉඩමක් වෙන්කරන එක විසදුමක් නෙවෙඉ .
    මෙරටේ මිනිස්සුන්ට human rights කියල ජාතියක් නැහැ . රජා කියන විදියට ඉන්න තියෙන්නේ .
    තවටිකදවසකින් නීතිවිරෝදී උද්ගෝෂණ කියල ආයේ වෙඩි තියන්න පටන්ගනී .
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    campus වල උන් කරන ඒව හරි කියල නෙවේ කියන්නේ .
    ඇත්තටම අසාදාරනකම් වෙන මිනිස්සු ඉන්නවා .
    ඒ මිනිස්සු කරන්න පුළුවන් හැමදේම කරලා
    විසදුමක් නැති උනහමයි පාරට බහින්නේ .
    එතකොට රජයට වගකීමක් තියෙනවා රටේ මිනිස්සුන්ගේ
    මුලික අවශ්‍යතා ඉටුවෙන්නේ නැති උනාම ඒවාට පිළියම් යොදන්න .
    චන්දෙ දීල රජයක් පත්කරන්නේ, ඊටපස්සේ එම රජයට මිනිස්සු තමන්ගේ
    අදායම් වලින් බදු ගෙවන්නේ අන්න එකනිසයි .
    උද්ගෝෂණය කරන්න ඉඩමක් වෙන්කරන එක විසදුමක් නෙවෙඉ .
    මෙරටේ මිනිස්සුන්ට human rights කියල ජාතියක් නැහැ . රජා කියන විදියට ඉන්න තියෙන්නේ .
    තවටිකදවසකින් නීතිවිරෝදී උද්ගෝෂණ කියල ආයේ වෙඩි තියන්න පටන්ගනී .

    වැඩේ මුං රාජපක්ෂ කෙනෙක් බලයට අාපුවහම විතරක් වැඩියෙන් පාරට බහින ඵක..:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    campus වල උන් කරන ඒව හරි කියල නෙවේ කියන්නේ .
    ඇත්තටම අසාදාරනකම් වෙන මිනිස්සු ඉන්නවා .
    ඒ මිනිස්සු කරන්න පුළුවන් හැමදේම කරලා
    විසදුමක් නැති උනහමයි පාරට බහින්නේ .
    එතකොට රජයට වගකීමක් තියෙනවා රටේ මිනිස්සුන්ගේ
    මුලික අවශ්‍යතා ඉටුවෙන්නේ නැති උනාම ඒවාට පිළියම් යොදන්න .
    චන්දෙ දීල රජයක් පත්කරන්නේ, ඊටපස්සේ එම රජයට මිනිස්සු තමන්ගේ
    අදායම් වලින් බදු ගෙවන්නේ අන්න එකනිසයි .
    උද්ගෝෂණය කරන්න ඉඩමක් වෙන්කරන එක විසදුමක් නෙවෙඉ .
    මෙරටේ මිනිස්සුන්ට human rights කියල ජාතියක් නැහැ . රජා කියන විදියට ඉන්න තියෙන්නේ .
    තවටිකදවසකින් නීතිවිරෝදී උද්ගෝෂණ කියල ආයේ වෙඩි තියන්න පටන්ගනී .
    මොකද විසඳුමක් නොවෙන්නේ, වෙන්කරපු තැන දවසක් දෙකක් හරි උද්ගෝෂණය කරලා උත්තරයක් නොදුන්න තැන පාර වැහුව නං අන්න පාරේ යන මිනිස්සු උනත් කියාවි තැන වෙන්කරාට වැඩක් නෑ අර මිනිස්සු මෙච්චර දවස් වෙන්කරපු තැන ඉඳල ආණ්ඩුව උත්තරයක් නොදුන්න හින්දයි පාරට බැස්සේ, ආණ්ඩුවයි වැරදි කියල.

    අපිත් ආණ්ඩුවට බදු ගෙවන්නේ නිදහසේ පාරක බැහැල ගමනක් යන්න පුළුවන් වාතාවරණයක් හදන්න මිසක් එක එකා පාරවල් වහගෙන ඩෙගා නටනකන් උඩ බලං ඉන්න නෙවෙයි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    company එකක strike කරද්දී සේවකයෝ වැඩ කරන්නේ නැතුව ඉන්නවා .
    මේකෙත් පාරවල් අවහිර කරන එකෙන් campus යන අය බලාපොරොත්තු වෙන්නේ ඕක .
    සහ මිනිස්සුන්ගේ අවදානය එයාලගේ ප්‍රශ්නවලට යොමු කරගන්න එක .
    ඉඩම් කැල්ලකට ගිහිල්ල බෝඩ් එකක් උස්සන් හිටියට බල්ලෙක්වත් ගණන්ගන්නේ නැහැ .

    මහජනතාවට අවහිරකරලා අවධානය ගන්නව කියන්නෙ මොන ලැජ්ජානැති වැඩක්ද..? එයාල අවහිර කරන්නෙ එයාලගෙම පන්තියෙ අයට නේද. හරිනම් ඒ අවහිරතාව කරන්න ඕන වගකිවයුත්තන්ට නේද. ඔය දේවල් වලට රටේ නීතියක් නැද්ද වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් මිනිස්සුන්ට යන්න තැනක් නැද්ද..? ආණ්ඩුවක් ඊලඟ මැතිවරණ ජය අවිනිශ්චිතනම් ගොඩාක් වෙලාවට සුරක්ශිතතාවක් නැති රැකියා දෙනවා. ඒවගේ මෝඩ වැඩනිසා මිනිස්සු කබලෙන් ලිපට වැටෙනවා. එතනදි ආවේග ශීලීව හැසිරෙන මිනිස්සු දේශපාලනය වෙනුවෙන් උපක්‍රමශීලීව යොදාගන්නවා. කොටින්ම බළලුන් ලවා කොස් ඇට බාවන සීන් එකක් වෙන්නෙ...

    හැබැයි ඉතින් පාරවල් අවහිර කරලා. ගෙදර යද්දි අන්තිම බස් එකත් මගහැරුනහම අම්මල ආච්චිල ඔක්කොටම බනින්නෙ බල්ලොත් සම්බන්ද කරලා...

    ජනාධිපතිතුමා RMV එකට පැන්නා සිස්ටම් හදන්න කිව්වා දැන් එතන එක විදියකට වැඩක් වෙනවා කියනවා. ඇපි අපිට බැරි පාලකයොන්ටත් ඒ විදියටම ටොක්ක අනින්න. කාගෙහරි පඩි කැපනවනම් දීමනා කපනවනම් එයාලට වැඩ පෙන්නලා ඒක දිනාගන්න බැරිද...? ඊට පස්සෙ ඕන කෙනෙක්ට ටෝක් කරන්න හයියක් වෘත්තීය මට්ටමෙන් එන්නෙ නැද්ද... අපි මේ ආයතනයේ මෙච්චර ප්‍රගතියක් කරලා තියනවා. අපේ පඩි කපන්න දීමනා කපන්න එපා කියලා බල කරන්න ශක්තියක් සහ ඒක මගහැරීමට නොහැකියාවක් එන්නෙ එතකොට නේද...

    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මොකද විසඳුමක් නොවෙන්නේ, වෙන්කරපු තැන දවසක් දෙකක් හරි උද්ගෝෂණය කරලා උත්තරයක් නොදුන්න තැන පාර වැහුව නං අන්න පාරේ යන මිනිස්සු උනත් කියාවි තැන වෙන්කරාට වැඩක් නෑ අර මිනිස්සු මෙච්චර දවස් වෙන්කරපු තැන ඉඳල ආණ්ඩුව උත්තරයක් නොදුන්න හින්දයි පාරට බැස්සේ, ආණ්ඩුවයි වැරදි කියල.

    අපිත් ආණ්ඩුවට බදු ගෙවන්නේ නිදහසේ පාරක බැහැල ගමනක් යන්න පුළුවන් වාතාවරණයක් හදන්න මිසක් එක එකා පාරවල් වහගෙන ඩෙගා නටනකන් උඩ බලං ඉන්න නෙවෙයි.

    වෘත්තීය අයිතීන් වගේම මහජන අයිතීන් කියන දේත් තහවුරු වෙන්න ඕන නැද්ද මං අහන්නෙ...?
     
    මචං මම උබ කියන එකට 100% එකගයි .
    මම හිතනවා ඔයත් රස්සාවක් කරන කොල්ලෙක් කියල .
    මේ ලංකාවේ කවදාවත් ඔය කියන දේවල් වෙන්නේ නැහැ මචං .
    හරි විදියට බැරි නිසයි මිනිස්සු ඔහොම හැසිරෙන්නේ .
    මම හිතනවා මම කියන දේ පැහැදිලියි කියල .
     
    • Like
    Reactions: Lejayange

    අනේ බං,
    කදුළු ගෑස් කාල ,
    baton වලින් ලේ එන්න ගුටිකාලා
    වතුර නාල,
    වෙඩි කාලවත් දුන්නේ නැති ඒවා
    උබ කියන්නේ අර ඉඩමේ board අල්ලන් හිටියම දෙනවා කියලද ?
    පොඩ්ඩක් ප්‍රයෝගිකව හිතපන්කෝ .
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    මොකද විසඳුමක් නොවෙන්නේ, වෙන්කරපු තැන දවසක් දෙකක් හරි උද්ගෝෂණය කරලා උත්තරයක් නොදුන්න තැන පාර වැහුව නං අන්න පාරේ යන මිනිස්සු උනත් කියාවි තැන වෙන්කරාට වැඩක් නෑ අර මිනිස්සු මෙච්චර දවස් වෙන්කරපු තැන ඉඳල ආණ්ඩුව උත්තරයක් නොදුන්න හින්දයි පාරට බැස්සේ, ආණ්ඩුවයි වැරදි කියල.

    අපිත් ආණ්ඩුවට බදු ගෙවන්නේ නිදහසේ පාරක බැහැල ගමනක් යන්න පුළුවන් වාතාවරණයක් හදන්න මිසක් එක එකා පාරවල් වහගෙන ඩෙගා නටනකන් උඩ බලං ඉන්න නෙවෙයි.
    අනික බන් දැන් රටේ ජීවත් වෙන්නේ රාජ්‍ය සේවකයෝයි, කැම්පස්වල අයයි විතරද?
    අනිත් මිනිස්සුන්ට පාරේ නිදහසේ යන්ඩ නිදහස තියෙන්ඩ ඕන,
    වෙන දියුණු රටවලත් උත්ඝෝෂණය කරන්ඩ පුළුවන් හැබැයි පාරට බහින්ඩ මිනිස්සුන්ට හිරිහැර වෙන විදිහට හැසිරෙන්ඩ තහනම්

    උත්ඝෝෂණ 100ක් තිබ්බොත් මිනිස්සුන්ට පොදුවේ බලපාන හේතු වලට තියෙන්නේ කීයෙන් කීයද?
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අනේ බං,
    කදුළු ගෑස් කාල ,
    baton වලින් ලේ එන්න ගුටිකාලා
    වතුර නාල,
    වෙඩි කාලවත් දුන්නේ නැති ඒවා
    උබ කියන්නේ අර ඉඩමේ board අල්ලන් හිටියම දෙනවා කියලද ?
    පොඩ්ඩක් ප්‍රයෝගිකව හිතපන්කෝ .

    සාදාරන ඒවාද බන් ඔය ඉල්ලන්නේ ගොඩක් අය එහෙම :confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ බං,
    කදුළු ගෑස් කාල ,
    baton වලින් ලේ එන්න ගුටිකාලා
    වතුර නාල,
    වෙඩි කාලවත් දුන්නේ නැති ඒවා
    උබ කියන්නේ අර ඉඩමේ board අල්ලන් හිටියම දෙනවා කියලද ?
    පොඩ්ඩක් ප්‍රයෝගිකව හිතපන්කෝ .
    කදුළු ගෑස් කාල , baton වලින් ලේ එන්න ගුටිකාලා, වතුර නාල, වෙඩි කාලවත් දුන්නේ නැති ඒවා පාර වැහුවම දෙයිද එහෙනං :baffled: ඒකත් නොකර ගෙදරට වෙලා හිටියනං ඉවරයි නෙ

    නිකන් කොහෙහරි වන්නියක පාරක් අයිනේ බෝඩ් අල්ලං ඉන්න එකෙයි, උද්ගෝෂණය කරන්න වෙන් කරපු ස්තානෙක බෝඩ් අල්ලං ඉන්න එකෙයි වෙනසක් තියෙනව, ඒ බෝඩ් එක එතන ගහපු එකාට වගකීමක් තියෙනව එතන ඉන්න උන් ගැන හොයල බලන්න. කොහෙවත් වන්නියක බෝඩ් අල්ලං හිටිය කියල ඒක කාටවත් පේන්නේ නෑ ඒ හින්දයි පාර වහල එතෙන්ට අවධානෙ ගන්න ඕනේ වෙන්නේ. මෙතනට අවධානෙ දීල තියෙනවා උඹල ඇවිත් ප්‍රශ්නේ කියපල්ලා කියල බෝඩ් එකක් ගහල තියෙන්නෙ.

    හරියන්න හරි වරදින්න හරි අලුත් අදහසක් අනුව මහජනතාවට හානියක් නොවී ප්‍රශ්නේ ඇවිත් කියන්න දුන්න අවස්ථාව ප්‍රයෝජනේට අරන් ඒත් හරිගියේ නැත්තන් පරණ ක්‍රමේට යන්න තිබුන. ඕක දැනගෙනම වැරැද්ද උන්ට පටවන්න ආණ්ඩුවෙන් කරාද දන්නෙත් නෑ මුන් ගොන්නු වාගේ ආණ්ඩුවේ ගැටේට අහුවුනා. දැන් ඉතිං ඕකුන්ට වෙඩි තිබ්බත් මිනිස්සු අනේ හොඳ වැඩේ කියයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    වෘත්තීය අයිතීන් වගේම මහජන අයිතීන් කියන දේත් තහවුරු වෙන්න ඕන නැද්ද මං අහන්නෙ...?
    :yes: දෙපාරක්ම විප්ලව කරන්න ගිහින් අනාගත්තේ ඒකනේ මහජනතාවට හෙන ගැහුවත් කමක් නෑ කියල උන්ගේ වැඩේ කරගන්න ගියාම අන්තිමට මහජනතාවත් අනේ හොඳයි ඕකුං මැරිලා ගිය එක කියල සාප කරනව. ආණ්ඩුව උන්ගේ ඔලුවට පරාල ඇන බැස්සුවත් ඇහැක් ඇරලා බලන්නේ නෑ ඊට පස්සේ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මචං මම උබ කියන එකට 100% එකගයි .
    මම හිතනවා ඔයත් රස්සාවක් කරන කොල්ලෙක් කියල .
    මේ ලංකාවේ කවදාවත් ඔය කියන දේවල් වෙන්නේ නැහැ මචං .
    හරි විදියට බැරි නිසයි මිනිස්සු ඔහොම හැසිරෙන්නේ .
    මම හිතනවා මම කියන දේ පැහැදිලියි කියල .

    නෑ මචං... ඒක නෙවෙයි හේතුව.
    සමහරුන්ට සුදුසුකමට වඩා අඩු මට්ටමේ රැකියාවක් තියෙන්නෙ, සමහරුන්ට සුදුසුකම් වලට වඩා ගොඩක් උසස් රස්සාවක් තියෙන්නෙ. ඒ දෙගොල්ලොන්ම ගැලපෙන දේ ලබාගන්නත් ලැබුනුදේ ස්ථාවර කරගන්නත් තමයි මේ වගෙ දේවල් වලට පෙලඹෙන්නෙ... මිනිස්සු තමන්ගෙ වැඩ කිරීමේ හැකියාව පෙන්වනවනම් ඒ අය අහක දාන්න බෑ කාටවත්... ගොඩාක් වෙලාවට උද්ඝෝෂණ වලින් ගහපු කොක්ක ගහගෙනම ඉන්නයි උත්සාහ කරන්නෙ...

    මිනිස්සු එහෙම හැසිරුනාට කමක්නෑ ඒත් ඒ හැසිරීම මීට වඩා පලදායී කරගන්න. මිනිස්සුන්ට පුළුවන් වෙන්න ඕන. ඒකෙ වාසිය වැඩි එතකොටයි. රතුපස්වල, ඛණිජතෙල් එකේ මැරුණ අය වෙනුවෙන් තුම්මාසෙ දානෙ දෙනකන් විතරයි අනිත් පිරිස ඒකරාශී වෙන්නෙ..

    මගේනම් අදහස ඔය හැමෝම කාර්‍යක්ෂමව වැඩ කලොත් ඔහොම කරන්න ඕන නෑ පාලකයෝ තමන් ලඟට ගෙන්නගන්න පුළුවන්. කොහොම උනත් මගී ජනතාවට අවහිර කිරීම අනුමත කරන්න බෑ.
     
    • Like
    Reactions: BadBlueGenius

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    :yes: දෙපාරක්ම විප්ලව කරන්න ගිහින් අනාගත්තේ ඒකනේ මහජනතාවට හෙන ගැහුවත් කමක් නෑ කියල උන්ගේ වැඩේ කරගන්න ගියාම අන්තිමට මහජනතාවත් අනේ හොඳයි ඕකුං මැරිලා ගිය එක කියල සාප කරනව. ආණ්ඩුව උන්ගේ ඔලුවට පරාල ඇන බැස්සුවත් ඇහැක් ඇරලා බලන්නේ නෑ ඊට පස්සේ.

    ඒක තමයි... අරගල කරන විදියෙත් වෙනසක් වෙන්න ඕන... ගොඩක් වෙන්නෙ මහජන අයිතිය සහ වෘත්තීය අයිටිය ගැටෙන්න දීලා ඒව මෙහෙයවන දේශපාලකයෝ හැංගිලා බලාගෙන ඉන්නවා.. ඒක තේරුනදාට ඕව නවතියි...
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,201
    18,823
    113
    අදාල නෑනේ
    84156181_1232484287140531_4719671902954586112_o.jpg
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    පාරවල් තියෙන්නේ යන්න .
    හරකුන්ට උද්ඝෝෂනය කරන්න නෙවෙයි.
    ඔය පාරවල් වල වැඩට යන එවුන් ගෙදර යන ඒ්වුං ,oficce වලට යන එවුන් ,මිනිස්සු අරගෙන යන බස් .ලෙඩ්ඩු අරගෙන යන වාහන .ඇම්බියුලන්ස් ඔය ඔක්කොම වාහන යනවා.
    ලෙඩ්ඩු පාරේ මරෙනවනම් ඔය උද්ඝෝෂණ වලින් ඇති පලයක් නැහැ.
    ඕකුන්න අල්ලලා අවුරුදු 10 වත් ඇතුලට දාන්න ඕනේ

    අනේ මන්දා බන්. අපේ එවුන්ට හඳ පෙන්නුවම ඇගිල්ල බලන්නේ. යකෝ උද්ගෝෂණය කරනවා කියලා උන් බාදා කරන්නේ උන්ගේ පංතියේ මිනිස්සුන්ටනේ. මොකෝ මැති ඇමතිවරු පට්ට බිස්නස් කාරයෝ ඕවගේ යනවද?