ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වී ඇති ඉහළම උද්ධමන අගය පසුගිය 2022 අප්‍රේල් මාසයේ දී වාර්තා වී ඇත.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවේ ඒ බව සඳහන් වෙයි.
මේ අනුව ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය පසුගිය අප්‍රේල් මාසයේ දී 33.8%ක් ලෙස සටහන් වී තිබේ.
මෙහිදී ආහාර උද්ධමනය 44% ක් ලෙසින් වාර්තා වන අතර ආහාර නොවන උද්ධමනය 56% ක් ලෙසින් දැක්වුණි.
Last edited: