උද්දමනය ඓතිහාසික ලෙස ඉහළට

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113




    ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වී ඇති ඉහළම උද්ධමන අගය පසුගිය 2022 අප්‍රේල් මාසයේ දී වාර්තා වී ඇත.
    ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවේ ඒ බව සඳහන් වෙයි.
    මේ අනුව ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය පසුගිය අප්‍රේල් මාසයේ දී 33.8%ක් ලෙස සටහන් වී තිබේ.
    මෙහිදී ආහාර උද්ධමනය 44% ක් ලෙසින් වාර්තා වන අතර ආහාර නොවන උද්ධමනය 56% ක් ලෙසින් දැක්වුණි.
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    තව නයෙක් එහෙම ලගදි ගගෙන් මතුවෙලා රට බේරගන්න පාටක් නැද්ද දල්ලෑ🤭🤭🤭