උද්දමනය වාර්තාගතව පහල බසී.. ආහාර උද්දමනය 2%යි.. ප‍්‍රවාහන උද්ධමනය සෘන වෙයි..

RANJAN_SILVA

Well-known member
  • Jul 12, 2023
    344
    541
    93
    අද දින, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 ජූනි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි.

    ඒ අනුව 2023 මැයි මාසයේ දී 22.1 % ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2023 ජූනි මාසය සඳහා 10.8%ක් දක්වා පහත වැටී ඇත.

    2023 මැයි මාසයේ දී 15.8 % ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ද 2023 ජූනි මාසය සඳහා 2.5 %ක් දක්වා පහත වැටී ඇත.

    එමෙන්ම, මැයි මාසයේ දී 27.6%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ද ජූනි මාසයේ දී 18.3%ක් ලෙස සැලකිය යුතු අගයකින් පහත වැටී ඇත.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    චිකන් ගෙනාව 1450/= ක් කිලෝ එක. ගිය මාසෙත් ඔය ගානමනෙ. මම ඉන්නෙ වෙන රටකද. මාලු කෑල්ලක් කෑවෙ නෑ ආසාවට ටික දවසකින්.
     
    • Sad
    Reactions: elakiriaddict

    Khonshu

    Well-known member
  • Apr 28, 2022
    380
    477
    63
    Egypt
    චිකන් ගෙනාව 1450/= ක් කිලෝ එක. ගිය මාසෙත් ඔය ගානමනෙ. මම ඉන්නෙ වෙන රටකද. මාලු කෑල්ලක් කෑවෙ නෑ ආසාවට ටික දවසකින්.
    උද්ධමනෙ පහල ගියා කියන්නෙ බඩු වල මිල අඩු වෙන එක නෙවෙයි. මිල වැඩි වීම අඩු වෙන එක. මිල අඩුවෙන්න නම් එතන අවධමනයක් වෙන්න ඕනි.
     
    • Like
    Reactions: elakiriaddict

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    උද්ධමනෙ පහල ගියා කියන්නෙ බඩු වල මිල අඩු වෙන එක නෙවෙයි. මිල වැඩි වීම අඩු වෙන එක. මිල අඩුවෙන්න නම් එතන අවධමනයක් වෙන්න ඕනි.
    Mila wadiwima adu wela kiyala ubata penawada? Lankawe thama ehema wela na
     
    • Like
    Reactions: elakiriaddict

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අද දින, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 ජූනි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි.

    ඒ අනුව 2023 මැයි මාසයේ දී 22.1 % ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2023 ජූනි මාසය සඳහා 10.8%ක් දක්වා පහත වැටී ඇත.

    2023 මැයි මාසයේ දී 15.8 % ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ද 2023 ජූනි මාසය සඳහා 2.5 %ක් දක්වා පහත වැටී ඇත.

    එමෙන්ම, මැයි මාසයේ දී 27.6%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ද ජූනි මාසයේ දී 18.3%ක් ලෙස සැලකිය යුතු අගයකින් පහත වැටී ඇත.
    ලක්‍ෂ්‍යමය උද්ධමනය නියන්නෙ මොකද්ද?
     
    • Like
    Reactions: elakiriaddict