අද දින, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 ජූනි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි.
ඒ අනුව 2023 මැයි මාසයේ දී 22.1 % ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2023 ජූනි මාසය සඳහා 10.8%ක් දක්වා පහත වැටී ඇත.
2023 මැයි මාසයේ දී 15.8 % ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය ද 2023 ජූනි මාසය සඳහා 2.5 %ක් දක්වා පහත වැටී ඇත.
එමෙන්ම, මැයි මාසයේ දී 27.6%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය ද ජූනි මාසයේ දී 18.3%ක් ලෙස සැලකිය යුතු අගයකින් පහත වැටී ඇත.