උද්දික පුතා තමන්ටම වෙඩි තබා ගත් හැටි හෙළිවෙයි

monson

Well-known member
  • May 7, 2007
    25,777
    28,926
    113
    :lol:

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය මන්ත්‍රීවරයා ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු සමග එක්වී සැලසුම්සහගතව සිදු කළ එකක් බව අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

    අද (13) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ පිළිබඳව අනාවරණය කළේය.

    2023 වසරේ සැප්තැම්බර් 17 වනදා අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථය ඉලක්ක කරමින් වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණි.

    වෙඩි වැදීමෙන් මෝටර් රථයේ පිටුපස පැති වීදුරුවට අලාභ හානි සිදුවී තිබූ නමුත් මන්ත්‍රීවරයාට කිසිදු අනතුරක් සිදුවී තිබුණේ නැත.

    මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ අතර සිද්ධියට අදාළ සැකකරුවන් මේ වනවිට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද සඳහන් කළේය.

    - https://sinhala.adaderana.lk/news/197730

    Last edited:

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,614
    6,177

    Bump
     
    • Like
    Reactions: sakuntha1996

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,164
    113
    ආශ්චර්යමත් රටක
    කෙරියට කැනඩා PR ගන්ට ආස හිතෙන්ඩ ඇති

    ඔහොම නැතුව නූගත් මෝඩ බයියන්ට යන්න වෙන විදියක් නෑනෙ 🙈🤣

    එහෙම වත් යාගන්න බැරි උන තැරිම බයියො ටික අමො අමො මේක තමා සුපිරිම, එහේදි දුඹුරු හමට ගහනවා බනිනව කියලා දුක තුනී කරගන්නවා 😹
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,010
    167,846
    113
    එකමත් එක රටක
    තාම හැම පක්ෂෙම උන් tv එකේ රගපාන, සින්දු කියන මේ වගේ උන්ව උඩ තියාගෙන උන් හදෙන් ආපු අමුතු උන් ගානට දාල.
    ඕකුන්ගේ ගොන් ටෝක් දකිද්දී චන්දයක් දෙන්න හිතෙන්නේ නෑ .