උද්ධමනය අඩුවෙයි

topkollek

Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උද්ධමනය 80% -> 61% ( දෙසැම්බර් ) -> 51% (ජනවාරි ) -> 31% ( පෙබරවාරි ) .
    ජුලි මාසයෙන් පසුව 10% ට වඩා අඩු විය යුතුය. අනතුරුව පොළී අනුපාතිකය අඩු වේවි!
    Laughing Out Loud Lol GIF by Minions
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    තෙල් අඩු කරලා
    ලයිට් බිල් අඩු කරනකම් ඔවා අඩු වෙන් නෑ
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    hari eham aduiyi kiyala kiyanna puluvan eka example ekak dapan balanna , actual figures ekka ,
    fuel price ekma ganin.... 117 idla ekpara hike una... dna around 400 maasa gaank ekdigt thynnee...

    p.s.- uba inflation kyna eke theruma patalan inne.. inflation ek maninne kalin awurudde adla maset sapekshawa me awurudde adala mase weddi badu mila kochchra wadi unaada kiyana eka
    ex dan fuel 400i nam next year march walth fuel price 400 unoth fuel inflation ek 0%
    ------ Post added on Mar 15, 2023 at 5:32 PM