උද්ධමනය ඉහලට....

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,840
    1,259
    113
    Mars
    යකෝ ඔක්කොම හරි කියමුකෝ.දෙයි හාමුදුරුවනේ දැන් යුද්දෙ ඉවරවෙලා ගොඩක් කල්නේ.දැන් හාල් වල මිල කීයද?අඩුවෙලා..මත්පැන් ඕකට ගනන් ගන්නෙම නැ.ඉන්දන මිල හරිනම් තව අඩුවෙන්ඩ ඕනෙ.ඒත් අඩු කරන්නේ නැ.ගැස් වලට දැන් පෙරේද ටක්ස් එකක් ගහුව.එතකොට බාණ්ඩ සේවා වල මිල බහින්ඩ තියෙන ඒකේ කොහොමද උද්දමනය ඉහල යන්නේ.?:D

    umba kiyana kathawa atta tama ban...eth aula tiyenne ehema adu unothin sapayuma adu wenawa...e kiyanne aith mila wadi wenawa kiyana ekama!I!! apita nodanima wena cycle1k oka!!
     
    Last edited: