උද්ධමනය තවත් අඩුවෙයි

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මාසෙට බන්.
    maseta 4% wedi wuna kiyala mama hithanne. ethakota awuruddak giyanam 47%. Maseta ochchara wedi wune nene issarawath.

    Google eke office ekata giyoth 236ta dollar ganna thiyenawada danne ne.
    ------ Post added on Mar 31, 2023 at 6:46 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    maseta 4% wedi wuna kiyala mama hithanne. ethakota awuruddak giyanam 47%. Maseta ochchara wedi wune nene issarawath.

    ඔය ගන්නෙ මැද අගයක් නේද? දැන් ලයිට් බිලයි 2021 ලයිට් බිලකුයි අරන් බැලුවනම් වැඩේ තේරෙයි. මේ තියෙන්නෙ මහ බැංකුවෙන් එලියට දාපු ඒවා. අර හෑන්ක් ගොයියගෙ ඒවනං මීට වඩා ගොඩක් වැඩී. මුන් 50% පනින්නෙ නැති වෙන්න රිපොට් හදල තියෙන්නෙ.

    https://www.cbsl.gov.lk/en/measures-of-consumer-price-inflation

    Google eke office ekata giyoth 236ta dollar ganna thiyenawada danne ne.

    ------ Post added on Mar 31, 2023 at 6:46 PM
    බැංකු හරහා ඩොලර් පේමන්ට් කරනකොට spread එකට අමතරව තව 8%ක්ද කොහෙද පාන්ඩුව හොරාකනව. මේ ලඟදි domain renewal charges ඩොලර් 15කට රුපියල් 6073ක් කැපිල තිබුන.