උද්ධමනය දුප්පතාට පමණි, අයිෆෝන් 14 ලංකාවට තොග පිටින් පැමිණෙයි.

EVC

Well-known member
  • Sep 15, 2008
    29,018
    21,234
    113
    salli thiyenawanma ganing
    simple as that
    rata bankolath kiyala nogena inna onee da :ROFLMAO: :ROFLMAO:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,742
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    ithin udiyal karapan

    මං නං සල්ලි ඕන අය එක්ක exchange කරන එක කරන්නෙ. වෙන රටවල් වල එක එක අවශ්‍යතා වලට (යන්න, ඉගෙනගන්න etc) සල්ලි ඕන අය ඉන්නවා. හැබැයි බැංකු වලින් උන්ට දෙන්නෙ නෑ. ඒ වගේ අය එක්ක හුවමාරු කරපන්. අපේ වැඩෙත් කෙරෙනවා. ඒගොල්ලන්ගෙ වැඩෙත් කෙරෙනවා. උන්ඩියල් කරන කොට කලු සල්ලි ගණුදෙනු වලට හවුල් වෙන්නෙත් නෑ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මං නං සල්ලි ඕන අය එක්ක exchange කරන එක කරන්නෙ. වෙන රටවල් වල එක එක අවශ්‍යතා වලට (යන්න, ඉගෙනගන්න etc) සල්ලි ඕන අය ඉන්නවා. හැබැයි බැංකු වලින් උන්ට දෙන්නෙ නෑ. ඒ වගේ අය එක්ක හුවමාරු කරපන්. අපේ වැඩෙත් කෙරෙනවා. ඒගොල්ලන්ගෙ වැඩෙත් කෙරෙනවා. උන්ඩියල් කරන කොට කලු සල්ලි ගණුදෙනු වලට හවුල් වෙන්නෙත් නෑ.
    ඒකනම් හොඳ වැඩක්..:yes:
     
    • Like
    Reactions: tin tin and shenat

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    rate badu ganan wala hatiyata, bank walin adu rate deddi, undiyal wedi rate ekak deddi, minissu aniwa undiyal thamai.
    ekata anduwa weda pili welak hadanna ona. andu uda balan innawa kohen hari nayak hambawenakan, nethnam higa kanawa. hema dama oka karanna puluwanda.

    dan rate deke loku wenasak naha neda ban?
     
    • Haha
    • Like
    Reactions: SLK_sri and shenat

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,613
    10,849
    113
    Nugegoda, Sri Lanka
    Mobile phones Ban nane.. kohomath ithin Dollars thiyena un owa genawa. wikunanna.. Salli thiyena eka ganie nathi eka oya adu ganata thiyena magulak ganie.. naththun ithin Samurdiya denna baane iPhone ganna :D
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ඉතිං හොඳයිනේ යකෝ..ගන්න උන්ට ගන්න පුළුවන් දැන්
     
    • Like
    Reactions: dinuksha_asela

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    dan rate deke loku wenasak naha neda ban?

    Rs. 10k 15k wage wediyen enawa ban

    මං නං සල්ලි ඕන අය එක්ක exchange කරන එක කරන්නෙ. වෙන රටවල් වල එක එක අවශ්‍යතා වලට (යන්න, ඉගෙනගන්න etc) සල්ලි ඕන අය ඉන්නවා. හැබැයි බැංකු වලින් උන්ට දෙන්නෙ නෑ. ඒ වගේ අය එක්ක හුවමාරු කරපන්. අපේ වැඩෙත් කෙරෙනවා. ඒගොල්ලන්ගෙ වැඩෙත් කෙරෙනවා. උන්ඩියල් කරන කොට කලු සල්ලි ගණුදෙනු වලට හවුල් වෙන්නෙත් නෑ.

    ow, habai hema welawema set wenne neha. keepa serayak ehema kara
    ------ Post added on Sep 23, 2022 at 9:43 PM
     
    • Like
    Reactions: shenat

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මං නං සල්ලි ඕන අය එක්ක exchange කරන එක කරන්නෙ. වෙන රටවල් වල එක එක අවශ්‍යතා වලට (යන්න, ඉගෙනගන්න etc) සල්ලි ඕන අය ඉන්නවා. හැබැයි බැංකු වලින් උන්ට දෙන්නෙ නෑ. ඒ වගේ අය එක්ක හුවමාරු කරපන්. අපේ වැඩෙත් කෙරෙනවා. ඒගොල්ලන්ගෙ වැඩෙත් කෙරෙනවා. උන්ඩියල් කරන කොට කලු සල්ලි ගණුදෙනු වලට හවුල් වෙන්නෙත් නෑ.

    Waradak kiyanna baha.
    Habai okath ekthara widiyaka undiyal ekak thamai. :rolleyes: :rolleyes: ;)
     
    • Like
    Reactions: shenat