උද්ධමනය - රුපියලේ අගය අඩු වීම

gnome

Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    rupiyale purchasing power eka hama masema inflation rate ekata equal adu wenawa.
    awurudu 4kata sarayak maggi noddles packet eke price eka double wenawa kiyala hitha gannako.

    Dollar wala interest rate adu unata eka devalue wenne hena hemin.
     
    • Like
    Reactions: Kolama

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කෝටිය අවුරුදු තුනකින් ලක්ෂ 73ක් ගානට වැටෙනවා නම් හොදයි බං. හැබැයි පහුගිය අවුරුද්දෙ දෙකේ ඉඩම්, ගෙවල් එහෙම ගනන් ගිය විදිහට රුපියලේ වටිනාකම ඊටත් වඩා පහල යයි වගේ. :rolleyes:
    නෑ, හරි දේවල් වල ඉන්වෙස්ට් කරා නම් බැලන්ස් කරගන්න පුලුවන්. මේ ගහපු කරනමත් එක්ක ඉස්සර කරපුව හරි නොයන්න පුලුවන්.

    Eg: FD😁 කෝමද සනීපෙ. ඒ වගේම් උඹ් කිව්ව ව්ගෙ
     
    • Like
    Reactions: Kolama

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උදාහරනයක් විදිහට අපේ අතේ මේ වෙද්දි රුපියල් කෝටියක් තිබුනොත් තව අවුරුදු තුනක් වගේ යද්දි එකේ වටිනාකම කොච්චරකින් විතර අඩු වෙලා තියෙයිද? ඒ කාලේ වෙද්දි බඩු මිල තව ගොඩක් වැඩි වෙයිද? :rolleyes:
    අතේ දැන් රුපියල් කෝටියක් තියෙනව නම්, බැංකුවේ නොදා කොට්ටෙ අස්සෙ ගහල තිබ්බොත් අවුරුදු 3කට පස්සෙත් ඒකෙ වටිනාකම රුපියල් කෝටියක්ම තමයි. අද කෝටියෙන් කරන්න පුලුවන් වැඩ ප්‍රමාණය 30%-50% වගේ බැහැල තියෙයි
    ඉඩම් මිල නම් සෑහෙන වැඩි උනා පහුගිය මාස 6ට. දැන් ඉඩම් ගන්න එකත් පාඩුයි
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අතේ දැන් රුපියල් කෝටියක් තියෙනව නම්, බැංකුවේ නොදා කොට්ටෙ අස්සෙ ගහල තිබ්බොත් අවුරුදු 3කට පස්සෙත් ඒකෙ වටිනාකම රුපියල් කෝටියක්ම තමයි. අද කෝටියෙන් කරන්න පුලුවන් වැඩ ප්‍රමාණය 30%-50% වගේ බැහැල තියෙයි
    ඉඩම් මිල නම් සෑහෙන වැඩි උනා පහුගිය මාස 6ට. දැන් ඉඩම් ගන්න එකත් පාඩුයි
    මොනවද බන් දෑන් ගණන් අඩු? සීනී විතරද?
     
    • Like
    Reactions: Kolama

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    අද ඉදන් වාහන ඉම්පෝට් කරන්න දුන්නද බං?


    ඩොලර්වලින් ඉතුරු කරාම ලැබෙන පොළිය ගොඩක් අඩුයි නේද මචන්?. උබ කොහොමද ඩොලර්වලින් ඉතුරු කරන්නෙ?
    HNB eke thamai hondama rates thiyenne. Mama anthimata damme 6% $ FD. Boc eke gewanne 1% - 2% wagene
     
    • Like
    Reactions: Kolama

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Rupee eke agaya adu wenawa kiyanne Rupee ekaka value eka anith currency ekakata sapekshawa adu wima (USD, EURO, GBP). Anith pettatama Goods and Services wala mila wedi wenawa kiyanneth okema prathipalayak thama. ekata api inflation eka kiyala kiyanawa. hebei ekath ekkama salaries level eka wedi wenawa nam inflation eka lokuma issue ekak nemei

    methana issue eka thiyenne me moda government eka Money print karala economy ekata pump karanawa covid period eke minissu athe salli nethi wela ena issue eka nawattanna. e wage moda policy ekak economic danna ekak wath karanne ne. minissu athata production or service ekakata sambanda nowi nikan salli awama production eka wedi wenne nethuwa salli wedi wenawa. ethakota demand eka wedi wela prices up wenawa nikanma.

    anith petten apita foreign remittances den enne aduwen. eth ekkama exports adu wela thiyanawa. me okkoma nisa lankawe foreign currency reserves adu wenawa puduma ikmanin. ethakota thawath import karana item wala price eka up wenawa. thama ape economic collapse eka therenne ne moko mehen dagena money print kara kara pump karanawa. therenne ne neda money print wela katada yanne kiyala ? ewa thama oka nikan inna government employees lata gewanne. ethakota gota ara gatte hena set ekak anna untath gewanne owa thama. harima gon wedak kale. ratata kela unama mulinma nawattanna one government recruitment

    den meken berenna thama oya ports wage sell karanna balanne. moko reality ekata muna denna wenawa. port eka nam sell karana eka harima aparadayak. moko eke cash generate karanawa. sri lankan air line wage ewa ikmanata denna one. ita amatharawa loss make karana ewa gena decision ganna wenawa. ewa nogena thiyan hitiyoth "rate sampath" kiyala apita gewanna wenawa e okkomatama double
     
    • Like
    Reactions: Kolama

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    මචන්ලා, රටේ දැන් තියෙන තත්වයත් එක්ක රුපියලේ අගය අඩු වෙන වේගය ගැන, මේ ගැන දන්න උබලා කාට හරි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද? :confused:

    උදාහරනයක් විදිහට අපේ අතේ මේ වෙද්දි රුපියල් කෝටියක් තිබුනොත් තව අවුරුදු තුනක් වගේ යද්දි එකේ වටිනාකම කොච්චරකින් විතර අඩු වෙලා තියෙයිද? ඒ කාලේ වෙද්දි බඩු මිල තව ගොඩක් වැඩි වෙයිද? :rolleyes:

    I am not surprised if Bandula counters this with - "Who says...The Rupee is the same - it still got 100 cents" :P
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,579
    17,637
    113
    Auckland
    Money in itself has no real value, assets are the real value. So use your money wisely to aquire assets that will hold/climb it's value

    Saving in USD as mentioned here is not a solution. Right now USD is inflating in record high figures.

    LKR itself has a fake value, in a real market, if the foreign exchange is unrestricted(Where you can send and receive Rs in exchange for foreign money) devaluation will go out of control.

    Bump
    ------ Post added on May 4, 2022 at 8:36 PM
     
    • Love
    Reactions: Kolama