උද්ධමනය වේගයෙන් ඉහළට

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    press_20211122_inflation_in_october_2021_s-1.jpg

    ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 6.2හි සිට 2021 ඔක්තෝබර් මාසයේ දී සියයට 8.3 දක්වා ඉහළ ගියේය. මේ සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 සැප්තැම්බර් මාසයේ දී පැවති සියයට 10.0හි සිට 2021 ඔක්තෝබර් මාසයේ දී සියයට 11.7 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 3.0හි සිට 2021 ඔක්තෝබර් මාසයේ දී සියයට 5.4 දක්වා ඉහළ ගියේය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස, 2021 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 5.5හි සිට 2021 ඔක්තෝබර් මාසයේ දී සියයට 5.7 දක්වා ඉහළ ගියේය.

    2021 ඔක්තෝබර් මාසයේ දී ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස 2.12ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින්, සියයට 0.89කින් සහ සියයට 1.23කින් ඉහළ යෑම මේ සදහා හේතු විය. ඒ අනුව, 2021 ඔක්තෝබර් මාසයේ දී ආහාර කාණ්ඩය තුළ, කිරි පිටි සහ සහල් මිල ගණන් ඉහළ ගියේය. ආහාර නොවන කාණ්ඩය තුළ, ප්‍රධාන වශයෙන් නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන (එල්.පී ගෑස් සහ නඩත්තු කටයුතු සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය), ආපනශාලා සහ හෝටල්, විවිධ භාණ්ඩ සහ සේවා සහ සෞඛ්‍ය යන උප කාණ්ඩවල අයිතමවල මිල ගණන් 2021 ඔක්තෝබර් මාසයේ දී ඉහළ ගියේය.

    තවද, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය 2021 සැප්තැම්බර් මාසයේ දී පැවති සියයට 4.8හි සිට 2021 ඔක්තෝබර් මාසයේ දී සියයට 7.2 දක්වා ඉහළ ගිය අතර, 2021 සැප්තැම්බර් මාසය දක්වා සියයට 4.4ක් ලෙස අඛණ්ඩව මාස 6ක් තුළ නොවෙනස්ව පැවති වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය, 2021 ඔක්තෝබර් මාසයේ දී සියයට 4.6 දක්වා ඉහළ ගියේය.

    Derana
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    CK009

    Active member
  • Dec 31, 2014
    116
    46
    28
    දැන් සැපද කියල තමයි අහන්න තියෙන්නේ :lol: :lol:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,687
    9,346
    113
    Lokema inflation eka wadi wegene enne machan Canada, USA ehamath balapanko

    api wage ratawal kohomath kela wena eka ahanna deyak na ithin thiyana policies ekka, loketama kela wenakota

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,883
    8,235
    113
    ඇත්තටම අපේ රටේ මෙහෙම ප්‍රශ්නයක් තියෙද?

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    Lokema inflation eka wadi wegene enne machan Canada, USA ehamath balapanko

    api wage ratawal kohomath kela wena eka ahanna deyak na ithin thiyana policies ekka, loketama kela wenakota

    උබ ඔව කියල බයියා කියල අහගන්න යන්නෙ. 🤣🤣🤣

    මුන් හිතන් ඉන්නෙ ඇමෙරිකන්/කැනඩා සාමාන්‍ය මිනිස්සු පට්ට සොමියෙ ඉන්නවා කියලා. අම්මපා හැම එකාම අවුරුදු 2 ක් වත් රට යවන්න ඔනෙ, අනිත් උන් කන කට්ට පෙන්න 😛😛

    ඇත්තටම අපේ රටේ මෙහෙම ප්‍රශ්නයක් තියෙද?

    මූ සල්ලි අච්චු ගහන විඩියට 5000 කියන්නෙ වැඩක්ම නැති වෙනවා 🤦
    ------ Post added on Jan 5, 2022 at 12:47 AM
     
    • Like
    • Haha
    Reactions: lilman and acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,687
    9,346
    113
    උබ ඔව කියල බයියා කියල අහගන්න යන්නෙ. 🤣🤣🤣

    මුන් හිතන් ඉන්නෙ ඇමෙරිකන්/කැනඩා සාමාන්‍ය මිනිස්සු පට්ට සොමියෙ ඉන්නවා කියලා. අම්මපා හැම එකාම අවුරුදු 2 ක් වත් රට යවන්න ඔනෙ, අනිත් උන් කන කට්ට පෙන්න 😛😛
    atta dammata awulake na ne bung :D:D

    Kohomath inflation ekake yam paramayak thiyana eka rataka hodaiyi ne, 2% wagee :yes::yes:

    Habaiyi Covid ekka US salli print karanawa wadi hondatama :baffled::baffled: ekath ekka 2% nam nawathina ekake na ungeth next 2,3 years :baffled::baffled:
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    atta dammata awulake na ne bung :D:D

    Kohomath inflation ekake yam paramayak thiyana eka rataka hodaiyi ne, 2% wagee :yes::yes:

    Habaiyi Covid ekka US salli print karanawa wadi hondatama :baffled::baffled: ekath ekka 2% nam nawathina ekake na ungeth next 2,3 years :baffled::baffled:
    mona 2% da ban, dan 7% wela hikila tyne 🤦
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,947
    54,518
    113
    Colombo
    atta dammata awulake na ne bung :D:D

    Kohomath inflation ekake yam paramayak thiyana eka rataka hodaiyi ne, 2% wagee :yes::yes:

    Habaiyi Covid ekka US salli print karanawa wadi hondatama :baffled::baffled: ekath ekka 2% nam nawathina ekake na ungeth next 2,3 years :baffled::baffled:

    US වලත් කබ්බ කෙනෙක් ඉන්නවද ?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ලෝක වසංගතය නිසා ලංකාවට විතරක් නෙමෙයි ලෝකෙට ප්‍රශ්ණ..වෙන රටවල් වලත් බඩු මිළ ඉහළ ගිහින්ලු
     
    • Haha
    Reactions: gnilukshi

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,519
    6,373
    113
    ලෝක වසංගතය නිසා ලංකාවට විතරක් නෙමෙයි ලෝකෙට ප්‍රශ්ණ..වෙන රටවල් වලත් බඩු මිළ ඉහළ ගිහින්ලු
    Wena ratawal walath dollor nadda
     
    • Haha
    Reactions: gnilukshi

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ලෝක වසංගතය නිසා ලංකාවට විතරක් නෙමෙයි ලෝකෙට ප්‍රශ්ණ..වෙන රටවල් වලත් බඩු මිළ ඉහළ ගිහින්ලු
    පව් බැසිල් ඇමරිකාවේ ගිහින් බඩගින්නෙ පෝලිමේ ඉන්න ඇති 🤭
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ආර්ථික ඔස්තාර් ධම්මික පෙරේරා කෝ දැන් 😃