උද්ධමනය_වැඩිවේ

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,337
    113
    උද්ධමනය_වැඩිවේ

    දිගින් දිගටම වැඩි වෙමින් ඇති උද්ධමනය ගැන ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවයි

    උද්ධමනය දිගින් දිගටම වැඩි වෙමින් තිබීම නිසා ශ‍්‍රී ලාංකිකයන්ගේ ජීවන මට්ටම පහළ යා හැකි බවට ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවනවා. ඔවුන් මෙම අනතුරු ඇඟවීම කළේ අඛණ්ඩව මාස 03ක් උද්ධමනය වැඩිවීම පිළිබඳව නෙත් නිවුස් කළ විමසීමකදීයි.

    ඉකුත් ජූලි මාසයේ ශ‍්‍රී ලංකාවේ උද්ධමනය සියයට 3.4ක් බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පැවසුවා.

    ඉකුත් ජනවාරි මාසයෙන් පසු ශ‍්‍රී ලංකාවෙන් වාර්තාවූ වැඩිම උද්ධමන අගය ද මෙයයි.

    ඒ පිළිබඳ කරුණු දක්වන ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ජනත් කුමාරසිංහ පෙන්වා දුන්නේ ඩොලරයේ පහළ යෑම සහ රටේ නිෂ්පාදන අඩුවීම මීට බලපා ඇති බවයි. උද්ධමනය වැඩිවීමත් සමග බදු බර ද වැඩිවීම නිසා ජනතාව වඩාත් පීඩාවට පත්වන බවත් එය ජාතික ආර්ථිකයට ඉතා නරක තත්වයක් බවත් මෙහිදී විස්තර කෙරුණා.

    උද්ධමනය අඩුකර ගැනීම සඳහා ගතහැකි විසඳුම් ද මෙහිදී නිර්දේශ කෙරුණා.

    ඒ අනුව මේ සඳහා ගැනීමට ඇති ක්ෂණික ක්‍රියාමාර්ගය වනුයේ හැකි ඉක්මණින් අපගේ නිෂ්පාදන වැඩිකර ගැනීම බවයි පෙන්වා දුන්නේ. ඒ අනුව දේශීය නිෂ්පාදකයන් දිරිමත් කිරීමක් සිදු කළ යුතුව ඇති බවද පෙන්වා දුන්නා.

    මේ අතර පොලී අනුපාත ඉහළ යාමේ නරක ප‍්‍රවණතාවක් ඇති රටවල් අතර ශී‍්‍ර ලංකාවද සිටින බව මූඞීස් ජාත්‍යන්තර අයෝජන සේවා සමීක්ෂණ ආයතනය ඉකුත්දා කියා සිටියා. ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දී ඇත්තේ රටතුළ ඇති විදේශීය සංචිත ඉක්මවා ණය ආපසු ගෙවීමට සිදුව තිබීමයි. පොලී අනුපාත මෙලෙස ඉහළයාම ද රටේ නිෂ්පාදන ක‍්‍රියාවලිය අධෛර්ය කිරීමට බලපෑම් කරන බව ආර්ථික විශේෂඥයින් පැවසුවා.

    SOURCE
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    යතාර්ථවාදී නොවන චන්ද පොරොන්දු චන්ද අල්ලස් ලෙස දෙන්න ගිහින් කෙලවගත්ත
     
    ඕක තමා වෙන්නේ නැති දේ..රටින්ම තමා ඔක්කොම ලංකාවට ගේන්නේ
     
    • Like
    Reactions: Vandetta

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    'ඒ අනුව මේ සඳහා ගැනීමට ඇති ක්ෂණික ක්‍රියාමාර්ගය වනුයේ හැකි ඉක්මණින් අපගේ නිෂ්පාදන වැඩිකර ගැනීම බවයි පෙන්වා දුන්නේ. ඒ අනුව දේශීය නිෂ්පාදකයන් දිරිමත් කිරීමක් සිදු කළ යුතුව ඇති බවද පෙන්වා දුන්නා.'

    this should have been done a decade ago. its like these experts have waken up from a deep coma.lets hope it s not too late
     
    :yes::(
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    උද්ධමනය අඩුකර ගැනීම සඳහා ගතහැකි විසඳුම් ද මෙහිදී නිර්දේශ කෙරුණා.

    ඒ අනුව මේ සඳහා ගැනීමට ඇති ක්ෂණික ක්‍රියාමාර්ගය වනුයේ හැකි ඉක්මණින් අපගේ නිෂ්පාදන වැඩිකර ගැනීම බවයි පෙන්වා දුන්නේ. ඒ අනුව දේශීය නිෂ්පාදකයන් දිරිමත් කිරීමක් සිදු කළ යුතුව ඇති බවද පෙන්වා දුන්නා.

    ඕක තමා වෙන්නේ නැති දේ..රටින්ම තමා ඔක්කොම ලංකාවට ගේන්නේ

    ඔක්කොටම කලින් චන්ද ලං උනාම පඩි වැඩි කරන එකයි බඩු මිල අඩු කරන එකයි නවත්තන්න ඕනෙ. ආයෝජන නිෂ්පාදන වැඩි කරාම මිනිස්සුන්ගෙ අතට ඒ ප්‍රතිපල නිකන්ම ලැබෙනව. හැමදාම උනේ ජන්ද අල්ලස් විදියට පඩි වැඩි කරන එක. කලින් ආණ්ඩුව කාලේ අන්තිම අයවැයේදි මටනම් 10000ක් බෑ 2500යි වැඩි කරන්නෙ කියල මුදල් ඇමති කිව්ව. ආවා පින් ආණ්ඩුවක්. අර 2500ට අමතරව 7500ක් වැඩිකරා මහමැතිවරණය ලන්වෙද්දි නළුවෙක් නොවන මොලයක් ඇවිත්. ගොන් රාජ්‍ය සේවකයො ජන්දෙත් දින්න. ආණ්ඩුනකුත් හැදුව. ඒත් බලේ ගනිද්දි අස්පය ගිහින් ඉවරයි. චන්ද අල්ලස් වලටම භාණ්ඩාගාර හිඳිල. ඒ අස්සෙ මහේන්ද්‍ර න් නිසා ණය පොලී අනුපාතික වැඩි උනා. කලින් ආණ්ඩුව කාලේ කෘෂි නිෂ්පාදන හරි තිබ්බ. ආයෝජන තිබ්බ. මේ ගොන්නු ටික් වොල්ක්ස්වැගන් ටෝක් දීලා අන්තිමට නිෂ්පාදනත් නෑ ආයෝජනත් නෑ.
     
    to be fair it has been empty since 1960's.i heard when white niggas handed over the country to sinhalu back in 40's the treasury actually had a surplus,and its been draining since then :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටේ අගමැති රනිල, මහ බැoකුව කඩල බිලියන ගනන් හොරා කද්දි උද්දමනය වැඩි නුනනම් තමයි පුදුම වෙන්ඩ ඔනෙ..
     
    Last edited:
    Jun 22, 2018
    183
    30
    0
    රටේ අගමැති රනිල, මහ බැoකුව කඩල බිලියන ගනන් හොරා කද්දි උද්දමනය වැඩි නූනිත් තමයි පුදුම වෙන්ඩ ඔනෙ..

    උබලගේ අප්පොච්ච අවරුදු දහයක් වමට ගහපුවා හින්ද මොකුත් උනේ නැහැ. :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රටේ අගමැති රනිල, මහ බැoකුව කඩල බිලියන ගනන් හොරා කද්දි උද්දමනය වැඩි නූනිත් තමයි පුදුම වෙන්ඩ ඔනෙ..

    ඇයි උඹ මහින්ද ඉන්න කාලෙ කිව්වෙ උද්ධමනය වැඩිවෙද්දි අවශ්‍යතා වැඩිවෙලා මිනිස්සු භාණ්ඩ මිලදී අරං ආර්ථිකේ දියුණු වෙනව කියල මතක නෑ ? :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි උඹ මහින්ද ඉන්න කාලෙ කිව්වෙ උද්ධමනය වැඩිවෙද්දි අවශ්‍යතා වැඩිවෙලා මිනිස්සු භාණ්ඩ මිලදී අරං ආර්ථිකේ දියුණු වෙනව කියල මතක නෑ ? :baffled:

    Pessimist
    Senior Member
    Posts: 5,395
    Join Date: Mar 2018

    උබ කොහොමද මම මහින්ද ඉන්න කාලෙ කියපුව දන්නෙ?? ෆේක්නෙ රෙදි නෑනෙ..:baffled::baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Pessimist
    Senior Member
    Posts: 5,395
    Join Date: Mar 2018

    උබ කොහොමද මම මහින්ද ඉන්න කාලෙ කියපුව දන්නෙ?? ෆේක්නෙ රෙදි නෑනෙ..:baffled::baffled:

    :sorry: :(
    ඒ වගේ අමරණීය ප්‍රකාශ එලකිරි ඉතිහාසයට එකතු වෙනව :yes: අලුතෙන් එන අයත් ඉතිහාසය ඉගෙන ගනිද්දි ඒවගේ ප්‍රකාශ ගැන ඉගෙන ගන්නව :yes: :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :sorry: :(
    ඒ වගේ අමරණීය ප්‍රකාශ එලකිරි ඉතිහාසයට එකතු වෙනව :yes: අලුතෙන් එන අයත් ඉතිහාසය ඉගෙන ගනිද්දි ඒවගේ ප්‍රකාශ ගැන ඉගෙන ගන්නව :yes: :P

    පච කෙලින්නෙ නැතුව පලයන් මිනිහො ෆේක් අටෝගෙන ආතල් දෙනව ලැජ්ජයි...:lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පච කෙලින්නෙ නැතුව පලයන් මිනිහො ෆේක් අටෝගෙන ආතල් දෙනව ලැජ්ජයි...:lol::lol:

    :P :baffled:
    ඇත්ත පිළිගනිං බං. භය නැතුව කෙලිංම කියපං උද්ධමනය වැඩිවෙද්දි අවශ්‍යතා වැඩිවෙන්නෙ මහින්ද ජනාධිපති වුනොත් විතරයි නැත්තං උද්ධමනය වැඩිවෙනව කියන්නෙ ආර්ථිකේ කඩං වැටෙනව කියල :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :P :baffled:
    ඇත්ත පිළිගනිං බං. භය නැතුව කෙලිංම කියපං උද්ධමනය වැඩිවෙද්දි අවශ්‍යතා වැඩිවෙන්නෙ මහින්ද ජනාධිපති වුනොත් විතරයි නැත්තං උද්ධමනය වැඩිවෙනව කියන්නෙ ආර්ථිකේ කඩං වැටෙනව කියල :lol:

    මහින්දගෙන් වැඩක් නැ බන් ෆේක් කියල අතේ කෝට්.. :lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මහින්දගෙන් වැඩක් නැ බන් ෆේක් කියල අතේ කෝට්.. :lol::lol:

    :lol::lol:
    ඉරෝසන් ආර්ථික නියම 2: රාජපක්ශ කෙනෙකුන් ජනාධිපති ධූරය දරයි නම් උද්ධමනය නිසා අවශ්‍යතා වැඩිවී ආර්ථිකය වර්ධනය වන අතර රාජපක්ශ කෙනෙකුන් ජනාධිපති ධූරය නොදරයි නං උද්ධමනය වැඩිවීම නිසා ආර්ථිකයට හානි වේ :rolleyes: :P :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol:
    ඉරෝසන් ආර්ථික නියම 2: රාජපක්ශ කෙනෙකුන් ජනාධිපති ධූරය දරයි නම් උද්ධමනය නිසා අවශ්‍යතා වැඩිවී ආර්ථිකය වර්ධනය වන අතර රාජපක්ශ කෙනෙකුන් ජනාධිපති ධූරය නොදරයි නං උද්ධමනය වැඩිවීම නිසා ආර්ථිකයට හානි වේ :rolleyes: :P :lol:

    මම ඔහොම එකක් කියපු තැන පෙන්නපන් බලන්ඩ, මේක යකාගෙ වැඩක්නෙ මම නොකියපුවත් මම කියුවලු...:lol::lol: ෆේක් මාට්ටු උන එකෙන් රිදුන නේද.. :P:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම ඔහොම එකක් කියපු තැන පෙන්නපන් බලන්ඩ, මේක යකාගෙ වැඩක්නෙ මම නොකියපුවත් මම කියුවලු...:lol::lol: ෆේක් මාට්ටු උන එකෙන් රිදුන නේද.. :P:P

    උඹ ඕක කෙලිං නෙමේ කිව්වෙ වක්‍රාකාරව :P