උදාරිට ගෞරව උපාධියක්

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    මල්ලියේ ලියලා ඇති දෙවල් මෙහි ... යසට
    දැක්කම ඇඬෙනවා මට නම් තනි .... ඇහැට
    මොනවද වෙන්න යන්නේ බන් මේ ... රටට
    ගෞර්ව උපාධිත් දෙනවා ........ හොරකමට

    ප්‍රසාදීනී වෙනවළු ලොව ජනී .......... ජන
    මේවා ඇහුවා යනවා මචන් ........... පන
    ලෙකේ නන් දෙසින් සිටිනා එවුන් ... ඇන
    තිබෙනා නිසා ප්‍රසාදේ ඇත ජනී ...... ජන

    ලංකෙශ්වර කැල්ලක් ඇත අපේ රංග ... කලා
    මේ වගේ එවා දෙවියෝම ගත යුතුය .... බලා
    වනසන විටදි මුන් අපේ ඇති වටිනා .... කලා
    මේවා දෙන එවුන් කව් රුද ගන්නේ ..... බලා

    රටටම කිරිතිය ඇතිකර දෙමින් ...... ඇය
    මතකයි ෆොටෝ දා තිබුනා නැතුව ... බය
    කඳ බඩ පෙන්නමින් ඉන්නා විටදි .... ලිය
    දැකලාවත්ද හිමිනම මෙකිගේ ........ කය

    මානවයන්ට හිතවාදී කම .............. පෙන්නා
    හැකි හැම වෙලාවෙම ආතල් එක ....... දුන්නා
    ගල්දෙක පෙන්නමින් අපේ හද තැති ... ගන්නා
    සමහර ෆොටෝ දැක්කම මට බඩු ...... පැන්නා

    කටයුතු වලට එක්වී සුභ ....... සාධනය
    හැකි හැම වෙලාවෙම ගෙව්වා ... ජීවිතය
    වටිනා ඇදුම් හින්දා ඇගේ ...... භාවිතය
    මතකයි දුරු උනා අපගේ ...... ආතතිය

    දිර්යෙන් වීරියෙන් මේ ලොව ජය ... ගත්තා
    මතකයි ඇඳුම් දෙකතුනකුත් ..... අරගත්තා
    අහවල් තැනදි අසුවී දන ........ ගහගත්තා
    ටීවී එකෙන් අපි මේවා දැක ....... ගත්තා

    ගෞර්ව කියන වචනයවත් නොදත් ...... එකා
    කව්රුද මේවා මේ වගේ දෙන අමන ... එකා
    අපි දෙන දානයත් යහමින් හොදට ..... කකා
    නම පන්සලේ මුන් දානවා වගේ ....... කකා

    කමෝන් චතුපැටියො කමෝන්! තව රණ හංසයෝ වර්ණනය කරන්න ඕනේ....
    11.gif

    You must spread some Reputation around before giving it to chathupatiya again.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    udari-1.jpg


    ජනප්‍රිය ටෙලි නාට්‍යය නිලි උදාරි වර්ණකුලසූරිය හට ගෞරව උපාධියක් හිමිව ඇති බව වාර්තා වේ. ඇයගේ ප්‍රවීණතාවය, විශිෂ්ඨ සේවය, සහජ දක්ෂතාවය හා සාධු චර්යාව පදනම්කොටගෙන මෙම ගෞරව උපාධිය පිරිනමා ඇත්තේ ගල්ගමුව පාලුකඩවල වාජිකාරාම පුරාණ විහාරය මගිනි.

    ඒ අනුව ගෞරව උපාධිය හිමිවෙන් අනතුරුව උදාරිගේ නම වන්නේ ජනී ජන ප්‍රසාදනී, රංග කලා ලංකේෂ්වර, දේශ කීර්ති, මානව හිතවාදී, සමාජ සුබ සාධන, දිරිය වීර්ය කාන්තා උදාරි චාමිකා වර්ණකුලසූරිය මැතිනිය වේ.




    f10807.jpg

    අද ඉදන් ඔඩෙල් හොරා නෙමේලු :lol::lol::lol::lol::rofl::rofl::rofl:

    රටේ හැමතැනම නුසුදුස්සන්ට තැන
    අම්මප මේව දකින්න උනා නේ අපිටත් :angry::angry::angry:

    ඔටාරා නම් කූඨ ව්‍යාපාරික සෙර විසින් වෙනත් තැන්හි අට කහවණුවක් තරම් වූ වස්ත්‍රය තුමූ අටලොස් කහවණුවක් තරම් මිළකර බොහෝ සෙයින් දුප්පතුන් වඤ්ඥා කොටපියා ඉදිකළ ව්‍යාපාරය දැක උන් කෙරෙහි කිපී, වස්ත්‍ර රහිත පීඩිතයන් කෙරෙහි අනුකම්පා උපදවා නොයෙක් වර වස්ත්‍ර සොරකමේ යෙදී එකී වස්ත්‍ර දුප්පතුන් කෙරෙහිම පුදා යටකී කූඨ ව්‍යාපාරය බංකොලොත් භාවයට පමුණුවාලූ වීර කාන්තාවට උපහාර පිණිස ජනී ජන ප්‍රසාදනී, රංග කලා ලංකේෂ්වර, දේශ කීර්ති, මානව හිතවාදී, සමාජ සුබ සාධන, දිරිය වීර්ය කාන්තා උපාධියෙන් පිදුම් ලද වගයි....:rolleyes:

    මල්ලියේ ලියලා ඇති දෙවල් මෙහි ... යසට
    දැක්කම ඇඬෙනවා මට නම් තනි .... ඇහැට
    මොනවද වෙන්න යන්නේ බන් මේ ... රටට
    ගෞර්ව උපාධිත් දෙනවා ........ හොරකමට

    ප්‍රසාදීනී වෙනවළු ලොව ජනී .......... ජන
    මේවා ඇහුවා යනවා මචන් ........... පන
    ලෙකේ නන් දෙසින් සිටිනා එවුන් ... ඇන
    තිබෙනා නිසා ප්‍රසාදේ ඇත ජනී ...... ජන

    ලංකෙශ්වර කැල්ලක් ඇත අපේ රංග ... කලා
    මේ වගේ එවා දෙවියෝම ගත යුතුය .... බලා
    වනසන විටදි මුන් අපේ ඇති වටිනා .... කලා
    මේවා දෙන එවුන් කව් රුද ගන්නේ ..... බලා

    රටටම කිරිතිය ඇතිකර දෙමින් ...... ඇය
    මතකයි ෆොටෝ දා තිබුනා නැතුව ... බය
    කඳ බඩ පෙන්නමින් ඉන්නා විටදි .... ලිය
    දැකලාවත්ද හිමිනම මෙකිගේ ........ කය

    මානවයන්ට හිතවාදී කම .............. පෙන්නා
    හැකි හැම වෙලාවෙම ආතල් එක ....... දුන්නා
    ගල්දෙක පෙන්නමින් අපේ හද තැති ... ගන්නා
    සමහර ෆොටෝ දැක්කම මට බඩු ...... පැන්නා

    කටයුතු වලට එක්වී සුභ ....... සාධනය
    හැකි හැම වෙලාවෙම ගෙව්වා ... ජීවිතය
    වටිනා ඇදුම් හින්දා ඇගේ ...... භාවිතය
    මතකයි දුරු උනා අපගේ ...... ආතතිය

    දිර්යෙන් වීරියෙන් මේ ලොව ජය ... ගත්තා
    මතකයි ඇඳුම් දෙකතුනකුත් ..... අරගත්තා
    අහවල් තැනදි අසුවී දන ........ ගහගත්තා
    ටීවී එකෙන් අපි මේවා දැක ....... ගත්තා

    ගෞර්ව කියන වචනයවත් නොදත් ...... එකා
    කව්රුද මේවා මේ වගේ දෙන අමන ... එකා
    අපි දෙන දානයත් යහමින් හොදට ..... කකා
    නම පන්සලේ මුන් දානවා වගේ ....... කකා

    picture.php


    :lol::lol::lol::lol::lol::lol: patta (+2)

    (You must spread some Reputation around before giving it to ~Hansel~ again.)
    (You must spread some Reputation around before giving it to yasas bandara again.)
     
    Last edited:
    • Like
    Reactions: ~Hansel~

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ගල් දෙක ප්‍රදර්ශනී, රංග කලා ලංකේෂ්වර, දේශ කීර්ති, මානව හිතවාදී, සමාජ සුබ සාධන, දිරිය වීර්ය කාන්තා උදාරි චාමිකා වර්ණකුලසූරිය මැතිනිය


     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ගල් දෙක ප්‍රදර්ශනී, රංග කලා ලංකේෂ්වර, දේශ කීර්ති, මානව හිතවාදී, සමාජ සුබ සාධන, දිරිය වීර්ය කාන්තා උදාරි චාමිකා වර්ණකුලසූරිය මැතිනිය



    :lol::lol::lol:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    චතුපැටියාට පට්ට අත්දැකීම්නෙ බන්z තියෙන්නෙ. ඒ වගේම පට්ට කවි හැකියාවක්. එළ එළ.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මල්ලියේ ලියලා ඇති දෙවල් මෙහි ... යසට
    දැක්කම ඇඬෙනවා මට නම් තනි .... ඇහැට
    මොනවද වෙන්න යන්නේ බන් මේ ... රටට
    ගෞර්ව උපාධිත් දෙනවා ........ හොරකමට

    ප්‍රසාදීනී වෙනවළු ලොව ජනී .......... ජන
    මේවා ඇහුවා යනවා මචන් ........... පන
    ලෙකේ නන් දෙසින් සිටිනා එවුන් ... ඇන
    තිබෙනා නිසා ප්‍රසාදේ ඇත ජනී ...... ජන

    ලංකෙශ්වර කැල්ලක් ඇත අපේ රංග ... කලා
    මේ වගේ එවා දෙවියෝම ගත යුතුය .... බලා
    වනසන විටදි මුන් අපේ ඇති වටිනා .... කලා
    මේවා දෙන එවුන් කව් රුද ගන්නේ ..... බලා

    රටටම කිරිතිය ඇතිකර දෙමින් ...... ඇය
    මතකයි ෆොටෝ දා තිබුනා නැතුව ... බය
    කඳ බඩ පෙන්නමින් ඉන්නා විටදි .... ලිය
    දැකලාවත්ද හිමිනම මෙකිගේ ........ කය

    මානවයන්ට හිතවාදී කම .............. පෙන්නා
    හැකි හැම වෙලාවෙම ආතල් එක ....... දුන්නා
    ගල්දෙක පෙන්නමින් අපේ හද තැති ... ගන්නා
    සමහර ෆොටෝ දැක්කම මට බඩු ...... පැන්නා

    කටයුතු වලට එක්වී සුභ ....... සාධනය
    හැකි හැම වෙලාවෙම ගෙව්වා ... ජීවිතය
    වටිනා ඇදුම් හින්දා ඇගේ ...... භාවිතය
    මතකයි දුරු උනා අපගේ ...... ආතතිය

    දිර්යෙන් වීරියෙන් මේ ලොව ජය ... ගත්තා
    මතකයි ඇඳුම් දෙකතුනකුත් ..... අරගත්තා
    අහවල් තැනදි අසුවී දන ........ ගහගත්තා
    ටීවී එකෙන් අපි මේවා දැක ....... ගත්තා

    ගෞර්ව කියන වචනයවත් නොදත් ...... එකා
    කව්රුද මේවා මේ වගේ දෙන අමන ... එකා
    අපි දෙන දානයත් යහමින් හොදට ..... කකා
    නම පන්සලේ මුන් දානවා වගේ ....... කකා
    pattama patta ban. 10+