Jana Jana Ranga kala Odel Udari Warnakulasuriya

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0


ජනී ජන ප්‍රසාදනී, රංග කලා ලංකේෂ්වර,

උදාරි වර්ණකුළසූරිය දැන් ගෞරව නාම උපාධියකින් පිදුම් ලද කාන්තාවක්. ඒ ගල්ගමුව ප‍්‍රදේශයේ පන්සලකින් ලද උපාධියකින්. මෙවන් උපාධියක් ඇයට ලබාදීමට හේතුපාඨ ලෙස දක්වා ඇත්තේ ඇයගේ ප්‍රවීණතාවය, විශිෂ්ඨ සේවය, සහජ දක්ෂතාවය හා සාධු චර්යාවයි

ඊට අනුව ඒ අනුව ගෞරව නාමය ලබාගැනීමෙන් පසුව උදාරිගේ නම වන්නේ ජනී ජන ප්‍රසාදනී, රංග කලා ලංකේෂ්වර, දේශ කීර්ති, මානව හිතවාදී, සමාජ සුබ සාධන, දිරිය වීර්ය කාන්තා උදාරි චාමිකා වර්ණකුලසූරිය මැතිනිය ලෙසය. උදාරිට මෙම ගෞරව නාමය පිරිනමා ඇත්තේ ගල්ගමුව පාලුකඩවල වාජිකාරාම පුරාණ විහාරයෙනි.


udy.jpg

30.jpg

DSC04526.jpg

27030.jpg

 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජනී ජන ප්‍රසාදනී, රංග කලා ලංකේෂ්වර, දේශ කීර්ති, මානව හිතවාදී, සමාජ සුබ සාධන, දිරිය වීර්ය කාන්තා උදාරි චාමිකා වර්ණකුලසූරිය මැතිනිය

    05.jpg