උදාරිට ගෞරව උපාධියක්
ජනප්‍රිය ටෙලි නාට්‍යය නිලි උදාරි වර්ණකුලසූරිය හට ගෞරව උපාධියක් හිමිව ඇති බව වාර්තා වේ. ඇයගේ ප්‍රවීණතාවය, විශිෂ්ඨ සේවය, සහජ දක්ෂතාවය හා සාධු චර්යාව පදනම්කොටගෙන මෙම ගෞරව උපාධිය පිරිනමා ඇත්තේ ගල්ගමුව පාලුකඩවල වාජිකාරාම පුරාණ විහාරය මගිනි.
ඒ අනුව ගෞරව උපාධිය හිමිවෙන් අනතුරුව උදාරිගේ නම වන්නේ ජනී ජන ප්‍රසාදනී, රංග කලා ලංකේෂ්වර, දේශ කීර්ති, මානව හිතවාදී, සමාජ සුබ සාධන, දිරිය වීර්ය කාන්තා උදාරි චාමිකා වර්ණකුලසූරිය මැතිනිය වේ.
අද ඉදන් ඔඩෙල් හොරා නෙමේලු

රටේ හැමතැනම නුසුදුස්සන්ට තැන
අම්මප මේව දකින්න උනා නේ අපිටත්

Last edited: