අද අපේ අක්කා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,629
    10,500
    113
    44
    Living in an Atom
    අද අපේ අක්කා කඩවල් 12 කට ගිහින් යන්තම් ලුණු පැකට් එකක් හොයාගත්ත ඉන්දියාවෙන් රු 24 ට ගන්න ලුණු පැකට් එක නුගේගොඩ රු 350
    මාලිමාවට ජයවේවා !
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,562
    5,791
    113
    ඇඩ්‍රස් එක එවපන් ලුනු එවන්න...
    සල්ලි දාපන් හරිය...
     
    • Haha
    Reactions: wpril5

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,173
    7,435
    113
    Narcissistic Sociopath Manipulator
    ලුණු පැකට් එකක් විතරක් ගන්න එපා බඩු ලිස්ට් එකක් ගන්න පලයන්. ඊට පස්සෙ ලුණු තියනවද අහපං. අනිවා දෙනවා. ඕකුං ලුණු තියාගෙන ඉන්නවා ලොකු බිල් එනකං.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,789
    113
    අද අපේ අක්කා කඩවල් 12 කට ගිහින් යන්තම් ලුණු පැකට් එකක් හොයාගත්ත ඉන්දියාවෙන් රු 24 ට ගන්න ලුණු පැකට් එක මෙහෙ රු 350
    මාලිමාවට ජයවේවා !
    මම පොඩ්ඩක් හොයලා බැලුවා, උඹේ අක්කා ඇත්තටම ගියේ එක කඩේකටයි, හැබැයි ලුනු ගන්න ගිහින් පැය 2කින්ලු ගෙදර ආවේ. ඒ ඉතුරු වෙලාවේ උඹේ ආදරනීය ඉන්ද්‍රජිත්ගෙ පයියත් එක්ක ගත කලා කියලා තමා ඒ අපෙත්තේ උන් කියන්නෙ. :yes: :yes:
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,629
    10,500
    113
    44
    Living in an Atom
    මම පොඩ්ඩක් හොයලා බැලුවා, උඹේ අක්කා ඇත්තටම ගියේ එක කඩේකටයි, හැබැයි ලුනු ගන්න ගිහින් පැය 2කින්ලු ගෙදර ආවේ. ඒ ඉතුරු වෙලාවේ උඹේ ආදරනීය ඉන්ද්‍රජිත්ගෙ පයියත් එක්ක ගත කලා කියලා තමා ඒ අපෙත්තේ උන් කියන්නෙ. :yes: :yes:
    ඒ අඩේ උබේ අම්මා කරන වැඩ අපේ අක්කා කරන්නේ නැහැ සුදු :lol:
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,978
    1,392
    113
    අද අපේ අක්කා කඩවල් 12 කට ගිහින් යන්තම් ලුණු පැකට් එකක් හොයාගත්ත ඉන්දියාවෙන් රු 24 ට ගන්න ලුණු පැකට් එක නුගේගොඩ රු 350
    මාලිමාවට ජයවේවා !
    kade penda nehe. gihin ahapan Lunu tiynawada kiyala. etakota hambey.