balapan menna mekata tamai upadi samppati kiyanne.mona kunu wedak karath kamak ne minissu kemathiy lassana munakata.meki ketha kellek nan monawa nokiyayda.
ඔව් මචන් ලස්සනට උපදින්න ප්‍රියමනාප පෙනුමක් තියෙන්න ගොඩක් පිංකරන්න ඔන , එ අතරින් පිරිමි අත්මයක් ඉපදෙන්න ඉටත් වඩා පිංකරන්න ඔන මේ දැරිවි ගේ ස්වාමි පුරුෂයා වෙද කෙනෙක් නිසාවෙන් ඇගගේ ජනප්‍රියත්වය බාල වෙලා නැහැ. ඇමරිකාවග වගේ තමයි ලංකාවත් කිම් ගේ ප්‍රොග්‍රැම් දවසපුරා චැනල් වල යනවා ඒ වගෙම තමයි මෙහෙත් . එත් මොනවා වුනත් මම ආසම දැරිවි හරිම කියුට් මගේ පපුව වාවන්නේ නැහැ දෙයියෝ
dan balapan sunny Leone,adu gane eka lankawe ekek kegahuwe ne sunny leone awata.priyamanapan munak tiyenakota sahenna negativity yatapath wenawa 


