උදාරි අවසන් වටයට නෑ

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
balapan menna mekata tamai upadi samppati kiyanne.mona kunu wedak karath kamak ne minissu kemathiy lassana munakata.meki ketha kellek nan monawa nokiyayda.

ඔව් මචන් ලස්සනට උපදින්න ප්‍රියමනාප පෙනුමක් තියෙන්න ගොඩක් පිංකරන්න ඔන , එ අතරින් පිරිමි අත්මයක් ඉපදෙන්න ඉටත් වඩා පිංකරන්න ඔන මේ දැරිවි ගේ ස්වාමි පුරුෂයා වෙද කෙනෙක් නිසාවෙන් ඇගගේ ජනප්‍රියත්වය බාල වෙලා නැහැ. ඇමරිකාවග වගේ තමයි ලංකාවත් කිම් ගේ ප්‍රොග්‍රැම් දවසපුරා චැනල් වල යනවා ඒ වගෙම තමයි මෙහෙත් . එත් මොනවා වුනත් මම ආසම දැරිවි හරිම කියුට් මගේ පපුව වාවන්නේ නැහැ දෙයියෝ
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512

:yes:dan balapan sunny Leone,adu gane eka lankawe ekek kegahuwe ne sunny leone awata.priyamanapan munak tiyenakota sahenna negativity yatapath wenawa
 
tharakato

Well-known member
  • Jul 26, 2007
    11,445
    720
    113
    Sri Lanka
    අපරාදේ මම බලාගෙන හිටියේ swim suite round එකට මෙයා එයි කියල :( :D
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔව් මචන් ලස්සනට උපදින්න ප්‍රියමනාප පෙනුමක් තියෙන්න ගොඩක් පිංකරන්න ඔන , එ අතරින් පිරිමි අත්මයක් ඉපදෙන්න ඉටත් වඩා පිංකරන්න ඔන මේ දැරිවි ගේ ස්වාමි පුරුෂයා වෙද කෙනෙක් නිසාවෙන් ඇගගේ ජනප්‍රියත්වය බාල වෙලා නැහැ. ඇමරිකාවග වගේ තමයි ලංකාවත් කිම් ගේ ප්‍රොග්‍රැම් දවසපුරා චැනල් වල යනවා ඒ වගෙම තමයි මෙහෙත් . එත් මොනවා වුනත් මම ආසම දැරිවි හරිම කියුට් මගේ පපුව වාවන්නේ නැහැ දෙයියෝ

    උබේ පපවුව විතරද වාවන්නේ නැත්තේ, පල්ලෙහායින් තියෙන එක වාවනවද ?:P