උදාරි දණ ගහලා - පට්ට චාටර්

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,151
    3,156
    113
    matath pebbe publicity stunt ekak wage... niliyo kiyana jaathiyata lejjawak nehe ne prasidda wenna on deyak karai.. sex tape hadanneth oya scene ekata thamai...:P :lol:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචන් මේකත් අර ගස් බැඳපු සිද්දිය වගේද දන්නැ නේද
    නෑ බං, කවදාවත් නිලියෙක් තමන්ගෙ වෘත්තීය ජීවිතේ හින්දා මේ වගේ දෙවල් කරන්නෙ නෑ, මේක උදාරි මැරෙනකම්ම ලංකාවෙ මිනිස්සුන්ට මතක තියෙයි.
     

    gayashan777

    Active member
  • Jan 25, 2010
    375
    28
    28
    matale
    මොනව උනත් පව් කියල හිතෙනව...... බලන්න photo එකෙත් ඉන්නෙ නිකන් ඇඩෙන්න වගෙ , කරපු වැඩෙ වැරදි තමා ඒ උනාට දණ ගස්සපු එක වැරදියි.....! ඒ මදිවට photoත් ගහලා....! මොනව හිතෙන්න ඇද්ද ඒ වෙලාවෙ...??
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    මචන් මේවා සම්බන්ධ ෆොටො, විස්තර දාන්න එපා.ඒක ටිකක් හොඳ නෑ.දේශපාලකයන්ට අපහාස කරාට කමක් නෑ.මොකද උන් කරන වැඩ නිසා රටට කෙලවෙනවා.මේ ගොල්ලෝ පොඩි මිනිස්සු.රටට බලපෑමක් නෑ මෙකෙන්.මේ වගේ අය ගොඩක් අපි අතර ඉන්නවා. මොනා කරන්නද බං

    Indeed bro.. sadly most of em dsnt understand this. :no: