නෑ බං, කවදාවත් නිලියෙක් තමන්ගෙ වෘත්තීය ජීවිතේ හින්දා මේ වගේ දෙවල් කරන්නෙ නෑ, මේක උදාරි මැරෙනකම්ම ලංකාවෙ මිනිස්සුන්ට මතක තියෙයි.මචන් මේකත් අර ගස් බැඳපු සිද්දිය වගේද දන්නැ නේද
kocchara kiwwath machan horakam karanna mokak hari onakamak thiyenna athi machan,horakam karanne nathibari kamata kiyala kiyanawa meke mokak hari seen ekak athi machanmonawa unath paw .puluwannam,kamathinam meeka ayn karanna
thanx






මචන් මේවා සම්බන්ධ ෆොටො, විස්තර දාන්න එපා.ඒක ටිකක් හොඳ නෑ.දේශපාලකයන්ට අපහාස කරාට කමක් නෑ.මොකද උන් කරන වැඩ නිසා රටට කෙලවෙනවා.මේ ගොල්ලෝ පොඩි මිනිස්සු.රටට බලපෑමක් නෑ මෙකෙන්.මේ වගේ අය ගොඩක් අපි අතර ඉන්නවා. මොනා කරන්නද බං
