උදාවක් VGA ක් හා RAM එකක් ගන්න!
මට පොඩි උදාවක් ඕනේ,
මට පොඩි උදාවක් ඕනේ,
- මගේ ගාව දැනට Kingston DDR2 1GB Ram එකක් තියනවා, මට තව 1GB එකක් connect කරන්න ඕනේ, අලුත් Ram එක online Amazon එකෙන් ගන්න ඉන්නේ කොහොමද මගේ computer එකට ගැලපෙන ,දැනට තියන RAM එකට ගැලපෙන Ram එකක් ගන්නේ?
- ඒවගේම VGA එකක් ගන්න ඉන්නේ , "Intel® Desktop Board DG31PR" mother board එකට හරියන VGA එකක් කොහොමද හොයාගන්නේ? මොනවා ගැනද බලන්න ඕනේ? මොන online shop ද හොද RAM ගන්න?