උදාාව් එක්සෙල්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උදාාව් එක්සෙල්

    Capture.JPG

    එක්සෙල්වල සාමාන්‍යයෙන් =කිරීම දාල ෆෝමියුල එක ලියපු සෙල් එකේමනෙ රිසල්ට් එක වැටෙන්නෙ, එහෙම නැතුව වෙන සෙල් එකක (ෆෝමියුල එක ටයිප් කරපු නැති සෙල් එකක) රිසල්ට් එක පෙන්නන්ඩ විදියක් නැද්ද :rofl::P

    G කොලම් එකේ වෙනම නෝමල් Text එකක් තියෙද්දි අවශ්‍ය වෙලාවට විතරක් අතික්‍රමණය කරන විදියක් ගැන හිතුව. G cell වලට ෆෝමියුල එක ගැහුවොත් නෝමල් ටෙක්ස් ටික දාගන්ඩ බෑනෙ :baffled: හරිම අණ්ඩර දෙමලයක් මේක.. :D
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ ඇයි බං excel කරන්නෙ ? :oo: මට නං මේ ලෝකෙ තියෙන පේන්නම බැරි software එකක් ඕක :sorry: කවුරු හොයාගත්තද දන්නෑ :sorry:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මොකටද උබට ඕක. වැඩක් නැනේ. ගේම් එකක් ගහපන් ඔය ටයිම් එකට. තේරුමක් නැනේ උබ ඕවා ඉගෙන ගත්තා කියල. :angry::angry::angry::angry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22835425 said:
    පොහොට්ටුව ට දුන්නෙ නැති නිසා කියන්නෙම නෑ

    ටෞකන්ඩ තෝත් නොම්මර එකේ බයියෙක් නේ :angry:
     
    ටෞකන්ඩ තෝත් නොම්මර එකේ බයියෙක් නේ :angry:

    උබට ගැහුවේ යකෝ
    කිරිබත්ගොඩ හිනා වෙලා ඉන්නේ උබ කිව්වා නේ
    උබට ගැහුවා
    දිනුවම ආන්ඩුවේඑ ජොබක් සෙට් කරපන්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22835654 said:
    උබට ගැහුවේ යකෝ
    කිරිබත්ගොඩ හිනා වෙලා ඉන්නේ උබ කිව්වා නේ
    උබට ගැහුවා
    දිනුවම ආන්ඩුවේඑ ජොබක් සෙට් කරපන්

    ඒ හිනාවෙලා ඉන්න එකාගෙ පොස්ටරේ පොටෝ එකක් තාම හොයාගන්න බැරිවුනා උඹලට පෙන්නන්න :sorry: දැන් ගලෝලත් ඇති :(
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මොකටද උබට ඕක. වැඩක් නැනේ. ගේම් එකක් ගහපන් ඔය ටයිම් එකට. තේරුමක් නැනේ උබ ඕවා ඉගෙන ගත්තා කියල. :angry::angry::angry::angry:

    යකෝ මම හෙන වැඩක් කරල දෙන්නෙ. අපේ ගෙදර එකෙක්ට. උගෙ ජොබ් එක කරගන්ඩ
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උඹ ඇයි බං excel කරන්නෙ ? :oo: මට නං මේ ලෝකෙ තියෙන පේන්නම බැරි software එකක් ඕක :sorry: කවුරු හොයාගත්තද දන්නෑ :sorry:

    මම අපේ ගෙදර කෙනෙක්ගෙ ජොබ් එක ලේසි කරල දීල තියෙන්නෙ..
    මට ඕන තව මේක ඩිවෙලොප් කරන්ඩ.. :P තව ලේසි කරල දෙන්ඩ