උදා වූ නවවසර

Light_fury

Active member
  • Apr 7, 2019
    548
    81
    43
    සියලුම මල් ශාලා හිමිකරුවන්ට සාමය සතුට පිරි සෞභාග්‍යමත් සුභම සුභ නව වසරක් වේවා :love:
    අලුත් අවුරුද්දෙ බීල වැඩි වැඩියෙන් මරාගනිත්වා :love:
    වෙරිමරගාතෙ ගිහිං වැඩි වැඩියෙන් හැප්පේවා :love:

    Shit got real
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,992
    5,294
    113
    තොටිල්ලේ
    image.png

    අලුත් අවුරුද්දෙ මැරෙන්න ඉන්න ගොඩක් අය මට සුභ පතල :love:

    :lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    සියලුම මල් ශාලා හිමිකරුවන්ට සාමය සතුට පිරි සෞභාග්‍යමත් සුභම සුභ නව වසරක් වේවා :love:
    අලුත් අවුරුද්දෙ බීල වැඩි වැඩියෙන් මරාගනිත්වා :love:
    වෙරිමරගාතෙ ගිහිං වැඩි වැඩියෙන් හැප්පේවා :love:

    Be careful what you wish for :dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මූ තමයි හිස්බුල්ලා එක්කලා රෑ හෝටලේ හිටියෙ . :frown:

    වැඩිය සද්දෙ දාගෙන ආවොත් උඹේ උපන් දිනේ හොයල සුභ පතනව දැනගනිං :baffled: