ඇත්තටම මු මෝඩයෙක් කියමුකෝ එතකොට සමාජය, ජනමාද්ය ඉදිරියේ මෙහෙම පහත් ලෙස තම සේවකයාට බැනපු කෙනාට කියන්නේ ......... මොකා කියලද
ආදරේට නෙව බැනල තියෙන්නේ.බලන්න තාත්තට වඳිනවා වගේ දන ගාගෙන වඳින්නේ, එහෙව් එකේ ඕවා ගණන් ගනීවිද
![]()
ගහන්න ගහන්න වඳින මිනිහත් මොඩයා වඳින්න වඳින්න ගහන මිනිහත් මෝඩයා
උට නං පඩියක් ගෙවනවා ඇති ඒ හින්ද ගානක් නෑ ඕවා. රස්සාව බේරගන්න එපැයි මොක කරන්නත්. දැන් වැඳගෙන හිටිය කියන්නේ බලේ හම්බුන කාලෙක රජ සැප නෙ.ඔය වගේ වදින වුන් ඉන්නකම් මේ රටට අබ සරණයි
උට නං පඩියක් ගෙවනවා ඇති ඒ හින්ද ගානක් නෑ ඕවා. රස්සාව බේරගන්න එපැයි මොක කරන්නත්. දැන් වැඳගෙන හිටිය කියන්නේ බලේ හම්බුන කාලෙක රජ සැප නෙ.
ඒක තමයි රහස. ඒවගේම ඔහොම වහල්ලුන්ට සේ ප්රසිද්දියේ බය නැතිව සලකන්නේත් ඔවුන් වහල් බාවයෙන් කිසිදා මිදෙන්නේ නැති නිසයි