උදිත් ලොකුබණ්ඩාර

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    උදිත් ලොකුබණ්ඩාර

    39406167_288498685285216_3308655947991220224_n.jpg
     
    Aug 16, 2018
    301
    17
    0
    තමන්ට වාසියක් තියනවා නම් මම හිතන්නේ උදිත් බහුතර එළකිරි එකෙ උට බැනපු එක ජෝක් එකට ගත්ත උන්ට වඩා බුද්දිමත් එකෙක්..
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    ඇත්තටම මු මෝඩයෙක් කියමුකෝ එතකොට සමාජය, ජනමාද්‍ය ඉදිරියේ මෙහෙම පහත් ලෙස තම සේවකයාට බැනපු කෙනාට කියන්නේ ......... මොකා කියලද
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආදරේට නෙව බැනල තියෙන්නේ. :) බලන්න තාත්තට වඳිනවා වගේ දන ගාගෙන වඳින්නේ, එහෙව් එකේ ඕවා ගණන් ගනීවිද :no:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඇත්තටම මු මෝඩයෙක් කියමුකෝ එතකොට සමාජය, ජනමාද්‍ය ඉදිරියේ මෙහෙම පහත් ලෙස තම සේවකයාට බැනපු කෙනාට කියන්නේ ......... මොකා කියලද

    ගහන්න ගහන්න වඳින මිනිහත් මොඩයා වඳින්න වඳින්න ගහන මිනිහත් මෝඩයා
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    ආදරේට නෙව බැනල තියෙන්නේ. :) බලන්න තාත්තට වඳිනවා වගේ දන ගාගෙන වඳින්නේ, එහෙව් එකේ ඕවා ගණන් ගනීවිද :no:

    ගහන්න ගහන්න වඳින මිනිහත් මොඩයා වඳින්න වඳින්න ගහන මිනිහත් මෝඩයා

    ඔය වගේ වදින වුන් ඉන්නකම් මේ රටට අබ සරණයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය වගේ වදින වුන් ඉන්නකම් මේ රටට අබ සරණයි
    උට නං පඩියක් ගෙවනවා ඇති ඒ හින්ද ගානක් නෑ ඕවා. රස්සාව බේරගන්න එපැයි මොක කරන්නත්. දැන් වැඳගෙන හිටිය කියන්නේ බලේ හම්බුන කාලෙක රජ සැප නෙ.
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ගොඩක් තාත්තාලගේ පුත්තු වගේම මූත් මී හරකෙක් තමයි,
    ඒ නිසා බැනපු එක ඌට නම් ගානක් නැතුව ඇති,
    ඒත් අදටත් හිතාගන්න බැරි විජමු වගේ මිනිහෙක් යූඑන්පී එක දාල වෙන පැත්ත්කට ගිය එක,
    දැන් ඉන්න අය බැලුව විජමු කියන්නේ පට්ටම පරණ මිනිහෙක්,
    මාර දැනුමක් තියෙන්නේ විශේෂයෙන් බුද්ධාගම ගැන එහෙම
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    උට නං පඩියක් ගෙවනවා ඇති ඒ හින්ද ගානක් නෑ ඕවා. රස්සාව බේරගන්න එපැයි මොක කරන්නත්. දැන් වැඳගෙන හිටිය කියන්නේ බලේ හම්බුන කාලෙක රජ සැප නෙ.

    :yes:ඒක තමයි රහස. ඒවගේම ඔහොම වහල්ලුන්ට සේ ප්‍රසිද්දියේ බය නැතිව සලකන්නේත් ඔවුන් වහල් බාවයෙන් කිසිදා මිදෙන්නේ නැති නිසයි
     
    • Like
    Reactions: Bart_Allen