මේකත් මේ ලගදි කොල්ලෙක් කියපු කතාවක් ඔන්න.....
ඔන්න එක දවසක් මිනිහෙක් ගමනක් යන්න පිටත් උනාලු...
බස් එකෙන් බැහැල එහෙම වට පිට බලද්දී දැක්කලු ලොකු හෝටලයක් තියෙනවා....
බඩ පැලෙන්න කනවා කියල ඇතුලටම ගියාලු...
මිනිහා : මල්ලි මට ඉදිඅප්ප ගෙන්න....
වේටර් : අනේ සර්, අපේ කෝකියගේ එක අතක් කැඩිලා

. ඒ නිසා ඉදිඅප්ප මිරිකන්න බැ. ඒ නිසා අද ඉදි ආප්ප නැනේ....
මිනිහා : අඩේ එහෙමද මල්ලි, පවු නේද මිනිහා

, එහෙනම් මට පානුයි පරිප්පුයි ගෙන්න...
වේටර් : කෝකියගේ ඇත කැඩිලානේ සර්, පාන් කපන්න බැ තනි අතින්....

මිනිහා : එකත් ඇත්ත මල්ලි.
. එහෙනම් මට කන්න රොටි ගෙන්න..
වේටර් : දැන් කිවනේ සර්
, කෝකියගේ ඇත කැඩිලා, රොටි වන්න බැ...

මිනිහා : මොන හුයන්නක්ද මල්ලි

.... දැන් මොනවද කන්න තියෙන්නේ?
වේටර් : පරිප්පු වඩේ තියෙනවා, උදු වඩේ තියෙනවා තියෙනවා සර්....
මිනිහා : ශා, එළනේ, එහෙනම් මට ඒ දෙකම ගෙන්න....

ඔන්න ඉතින් මිනිහා පරිප්පු වඩේ එකක් කන්න ගත්තලු. මෙන්න බොඩේ වැඩේ එකේ අගල් දෙකක විතර කෙස් ගහක් තියෙනවලු..... එක පැත්තකින් තියල තව පරිප්පු වඩයක් ගත්තලු... එකෙන් බාගයක්කන කොට ආයේ කෙස් ගහක්ලු....
මිනිහා : වේටර්, බලනවා අයිසේ මේ පරිප්පු වඩේ වල කෙස් ගස්.. තමුසෙගෙ කෝකියා වලහෙක්ද?

වේටර් : අනේ සර් කෝකියගේ ඇත කැඩිලානේ

.... ඒකයි .... 

දැන් මිනිහට මාර පුදුමයිලු.... ඇත කැඩෙන එකයි, කෙස් ගස් අතරයි සම්බන්දෙ මොකක්ද කියල...
ඕන එකක් කියල උදු වැඩේ එක කන්න අතට අරගෙනත් අපහු හිතුනලු කෝකිය මොකද කරන්නේ කියල බලන්න....
උදු වැඩේ එකත් කකා කුස්සිය පැත්තට එබුනලු....
ඇග පුරා මයිල් තියෙන මිනිහෙක් ෂර්ට් එකකුත් නැතුව, කැඩුන අතකුත් එල්ලගෙන වැඩේ ගුලි කරනවලු. එක ඇත නිසා වැඩේ ගුලි කරන්නේ පපුවේ අතුල්ලල්ලාලු.... එතකොට තමා පපුවේ මයිල් වඩේ එකේ ඇලෙන්නේ...
මිනිහා : (උදු වැඩේ එක කමින් වේටර්ට මෙහෙම කියනවා....) බලනවා මල්ලි පරිප්පු වඩේ හදන කැත...

හැබැයි එකට උදු වඩේ. පට්ට රහයි...

වේටර් : එකනේ සර්, පරිප්පු වගේ රවුම් කරන්නේ පපුවේ තියලනම් උදු වඩේ එක හදන්නේ මොකේ තියලද කියල සර්ට තේරෙනවනේ ......

මිනිහට කාපු එක කොහෙන් ආවද දන් නැ.....
ඔන්න එක දවසක් මිනිහෙක් ගමනක් යන්න පිටත් උනාලු...
බස් එකෙන් බැහැල එහෙම වට පිට බලද්දී දැක්කලු ලොකු හෝටලයක් තියෙනවා....
බඩ පැලෙන්න කනවා කියල ඇතුලටම ගියාලු...
මිනිහා : මල්ලි මට ඉදිඅප්ප ගෙන්න....
වේටර් : අනේ සර්, අපේ කෝකියගේ එක අතක් කැඩිලා

. ඒ නිසා ඉදිඅප්ප මිරිකන්න බැ. ඒ නිසා අද ඉදි ආප්ප නැනේ....මිනිහා : අඩේ එහෙමද මල්ලි, පවු නේද මිනිහා

, එහෙනම් මට පානුයි පරිප්පුයි ගෙන්න...වේටර් : කෝකියගේ ඇත කැඩිලානේ සර්, පාන් කපන්න බැ තනි අතින්....

මිනිහා : එකත් ඇත්ත මල්ලි.

. එහෙනම් මට කන්න රොටි ගෙන්න..වේටර් : දැන් කිවනේ සර්

, කෝකියගේ ඇත කැඩිලා, රොටි වන්න බැ...

මිනිහා : මොන හුයන්නක්ද මල්ලි

.... දැන් මොනවද කන්න තියෙන්නේ?වේටර් : පරිප්පු වඩේ තියෙනවා, උදු වඩේ තියෙනවා තියෙනවා සර්....
මිනිහා : ශා, එළනේ, එහෙනම් මට ඒ දෙකම ගෙන්න....

ඔන්න ඉතින් මිනිහා පරිප්පු වඩේ එකක් කන්න ගත්තලු. මෙන්න බොඩේ වැඩේ එකේ අගල් දෙකක විතර කෙස් ගහක් තියෙනවලු..... එක පැත්තකින් තියල තව පරිප්පු වඩයක් ගත්තලු... එකෙන් බාගයක්කන කොට ආයේ කෙස් ගහක්ලු....
මිනිහා : වේටර්, බලනවා අයිසේ මේ පරිප්පු වඩේ වල කෙස් ගස්.. තමුසෙගෙ කෝකියා වලහෙක්ද?

වේටර් : අනේ සර් කෝකියගේ ඇත කැඩිලානේ

.... ඒකයි .... 

දැන් මිනිහට මාර පුදුමයිලු.... ඇත කැඩෙන එකයි, කෙස් ගස් අතරයි සම්බන්දෙ මොකක්ද කියල...
ඕන එකක් කියල උදු වැඩේ එක කන්න අතට අරගෙනත් අපහු හිතුනලු කෝකිය මොකද කරන්නේ කියල බලන්න....
උදු වැඩේ එකත් කකා කුස්සිය පැත්තට එබුනලු....
ඇග පුරා මයිල් තියෙන මිනිහෙක් ෂර්ට් එකකුත් නැතුව, කැඩුන අතකුත් එල්ලගෙන වැඩේ ගුලි කරනවලු. එක ඇත නිසා වැඩේ ගුලි කරන්නේ පපුවේ අතුල්ලල්ලාලු.... එතකොට තමා පපුවේ මයිල් වඩේ එකේ ඇලෙන්නේ...
මිනිහා : (උදු වැඩේ එක කමින් වේටර්ට මෙහෙම කියනවා....) බලනවා මල්ලි පරිප්පු වඩේ හදන කැත...

හැබැයි එකට උදු වඩේ. පට්ට රහයි...

වේටර් : එකනේ සර්, පරිප්පු වගේ රවුම් කරන්නේ පපුවේ තියලනම් උදු වඩේ එක හදන්නේ මොකේ තියලද කියල සර්ට තේරෙනවනේ ......

මිනිහට කාපු එක කොහෙන් ආවද දන් නැ.....
Last edited:

bmp