උදෙන්ම කැම්පස් අයියලගෙ වලියක් බලා දවස පටන් ගමු....

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ජපානෙ වගේ මුලින්ම ගහපු එකාව අල්ලල හිරේ දාන්න ඕනෙ. නැතුව බාගෙට පරිණාමය වෙච්ච එවුන් හදන්න බෑ

    මුකුත් කියන්න බැහැ. රජයේ කැම්පස් යන්න බැරිවුණ එකට ඉරිසියා කරන කුහකයා කියලා අහගන්න වෙයි
    👇 :lol:
    යන්න බැරි උන උන්ගේ ඉරිසියාව බේරෙනවා
    ------ Post added on Jan 14, 2024 at 9:22 AM
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,019
    113
    No Where
    view
     
    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    ජපානෙ වගේ මුලින්ම ගහපු එකාව අල්ලල හිරේ දාන්න ඕනෙ. නැතුව බාගෙට පරිණාමය වෙච්ච එවුන් හදන්න බෑ

    👇 :lol:

    ------ Post added on Jan 14, 2024 at 9:22 AM
    ඉතින් ඇත්තනේ යන්න බැරි උන නිසා ඇරියස් කවර් කරනවා ගොඩක් උන්

    අඩු කුලේ හැත්ත
    තැනකට අවාමවත් ඉන්න දන්නේ නෑ
    අම්බෝ high class උපාදි කඩ අයියලා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,332
    113
    දෙහිවල
    ජපානෙ වගේ මුලින්ම ගහපු එකාව අල්ලල හිරේ දාන්න ඕනෙ. නැතුව බාගෙට පරිණාමය වෙච්ච එවුන් හදන්න බෑ

    👇 :lol:

    ------ Post added on Jan 14, 2024 at 9:22 AM
    මම කියුවේ අහගන්න වෙයි කියලා