උදෙන්ම කැම්පස් අයියලගෙ වලියක් බලා දවස පටන් ගමු....

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    ඉස්කෝලේ ගැන්සි බැස්ස උන් කැම්පස් වල ගැන්සි බහින්නේ නෑ උන් මෝරල හින්ද. කැම්පස් වල ගැන්සි බහින උන්ට කැම්පස් වලින් එලියට ආවම වැඩක් කරගන්න බෑ, හතර පස් දෙනෙක් ඕනි අත් අල්ල ගන්න :lol:
     

    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    ඉස්කෝලේ ගැන්සි බැස්ස උන් කැම්පස් වල ගැන්සි බහින්නේ නෑ උන් මෝරල හින්ද. කැම්පස් වල ගැන්සි බහින උන්ට කැම්පස් වලින් එලියට ආවම වැඩක් කරගන්න බෑ :lol:
    උබ ගිහින් තියනවද?
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    A/L fail da upadi kada ponnaya


    BSc 3rd year
    ඔය කවුරුත් ඕනි නැති, වලියක් සෙට් උනත් එව්වට තනියෙන් ගිහින් 10 15ක්ගෙන් කාල එන උන්ගේ ගට බලන්න degree එක අරන් එලියට එන්නකෝ. පස්සේ උන්ට සර් සර් කිය කිය ඉන්න වෙන්නේ. ඔය ගැන්සි බහිනවා කියන්නෙම තනියෙන් ප්‍රශ්න වලට මූන දෙන්න බෑ කියන එක
     
    Last edited:

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ඔක්කොම ඉන්නේ අඩුකුලේ ලුක් එකක් තියෙන උන්
    වලියක්නම් ෆේස් ටු ෆේස් ගහගන්න ඕන එකෙක්ට වට වෙලා ගහලා වැඩක් නැහැ
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    A/L fail da upadi kada ponnaya


    ස්ථිරවම තමුන් එහෙම කෙනෙක් බව පේනවා.

    එවගෙම තමුන් ගෙ වචන භාවිතයෙන්ම දරිද්ද්‍රතාවයෙන් පෙලෙන ග්‍රාමීය, නුගත්, uncivilized පවුලක කෙනෙක් බව ඇගවෙනවා.

    මෙහෙම උන් ආවම තමයි රජයේ විශ්වවිද්‍යාල විනාශ වෙන්නෙ

    එකයි නිදහස් අධ්‍යාපනය නතරකල යුතු අවස්ථාවකට එළබිලා තියෙන්නෙ...!

    මගේ අධ්‍යාපනය ගැන ව්දවෙන්න එපා. 🤪😜
     

    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    ස්ථිරවම තමුන් එහෙම කෙනෙක් බව පේනවා.

    එවගෙම තමුන් ගෙ වචන භාවිතයෙන්ම දරිද්ද්‍රතාවයෙන් පෙලෙන ග්‍රාමීය, නුගත්, uncivilized පවුලක කෙනෙක් බව ඇගවෙනවා.

    මෙහෙම උන් ආවම තමයි රජයේ විශ්වවිද්‍යාල විනාශ වෙන්නෙ

    එකයි නිදහස් අධ්‍යාපනය නතරකල යුතු අවස්ථාවකට එළබිලා තියෙන්නෙ...!

    මගේ අධ්‍යාපනය ගැන ව්දවෙන්න එපා. 🤪😜
    Ammo ammo civilized ugath buddimath upadi kada lolla
    A/l fail thread
    😆
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    Ammo ammo civilized ugath buddimath upadi kada lolla

    😆
    වැඩිය කළබල වෙන්නෙ එපා බොහෝ වෙලාවට ෆෝම් වෙලා අපහාස කරද්දි කියවෙන්නෙ තමන් ගැන. 🤪🤪🤪
     
    • Dislike
    Reactions: Antare 2.8

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,003
    3,050
    113
    රනිලට මේ පාර ජන්දෙ දෙන්නම ඕන. ඌ පිනට කැම්පස් වල උගන්නන එක නතර කරල නයක් දීල හරි සල්ලි ගන්න පටන් ගත්තම මේ වගේ ගොන් බිජ්ජො කැම්පස් යන එක නවතියි
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    Ube lamaintawath uganna pn government campus ekakata yanna

    අවශ්‍යය නෑ.

    ඊට වඩා ඉතාම හොද World Rankings තියන well-reputed එවට යවන්න පුලුවන්.

    කරදර වෙන්න එපා එගැන. 🤪🤪🤪
     
    • Haha
    Reactions: Antare 2.8

    Sen-lu

    Well-known member
  • Ammo col 7 aiya kenek
    අනිව.
    වියලි කලාපෙ චන්ඩි උපාධිකාරයෝ එකෙක් දෙන්නෙක් මගේ ගාවත් ඉන්නව. දැං උන්ව හීලෑ කරල තියෙන්නෙ බල්ලො වගේ නැට්ට වනවනා ඉන්නෙ 😂. උඹටත් ඒටික තමා