උදෙන්ම නැගිට්ටා සිංහලු

Tutu01

Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    tenor (56).gif
     
    • Haha
    Reactions: TNHM and saja

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    මේ දවස් ටිකේ 9ට නිදාගෙන 2 - 2.30 ට විතර නැගිටිනවා වැඩ කරන්න.
    සැහෙන්න productive.

    ජුනියර් ඉන්ජෝ නැ වද දෙන්න.
    ගැනිත් නිදි. පොල් ගාන්න. හොදි හැඳි ගාන්න ඕනේ නැ.
    වැඩිය රස්නෙත් නැ.
    data යන්නේ night time එකෙන්

    වැඩක් නෑනෙ බන්. අපේ පර්සනල් ටයිම් එකෙත් වැඩ කරලා 8-5ත් ඇක්ටිව් ඉන්න එපැයි වැඩ වල. නැත්නම් බුල කෙලිනව කියල බොසාල හිතන්නෙ
     
    • Like
    Reactions: TNHM

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    paya 5-6 ninnada nam madi
    මේ දවස් ටිකේ 9ට නිදාගෙන 2 - 2.30 ට විතර නැගිටිනවා වැඩ කරන්න.
    සැහෙන්න productive.

    ජුනියර් ඉන්ජෝ නැ වද දෙන්න.
    ගැනිත් නිදි. පොල් ගාන්න. හොදි හැඳි ගාන්න ඕනේ නැ.
    වැඩිය රස්නෙත් නැ.
    data යන්නේ night time එකෙන්