eka gaaanak na, awadanen bluwe na eka diha. blnd oneඅනිත් එක ?
හරියට බේත් වලින් ප්‍රතිශක්තිය වැඩි වෙලා - ඇඟේ ධාරිතාවය ඉහල ගියා නම් - ඒක පැහැදිලිව තමුන්ට වැටහෙන්නම දැනෙන්න ඕනා. ඊට පස්සෙ තමා දියුණුව ලබන්න ආසාව උපදින්නේeka gaaanak na, awadanen bluwe na eka diha. blnd one

විටමින් ඩී අඩුවෙලා .

@පිටියෙ-අප්පු Kandy kurunegala dambulla paththe wedamahaththayek kiyantako. Matath thiyanawa. Epawela inne... Ange ushneth thiyanawaඔය සෙම් රෝගයක ලක්ෂණයක් - ඒක හරියට හොඳ කොරගන්නෙ නැතුව ඕක නිට්ටාවට හොඳ වෙන්නෙ නෑ.
නුවර කොහෙද ?@පිටියෙ-අප්පු Kandy kurunegala dambulla paththe wedamahaththayek kiyantako. Matath thiyanawa. Epawela inne... Ange ushneth thiyanawa
පීනස් හෝ සෙම වෙදකමට ප්‍රසිද්ධ දේශීය වෛද්‍යවරු ඉන්නවා - ඒ ඕනම කෙනෙක්ගෙන් මේ අමාරුව නිට්ටාවටම සුව කොරගන්න පුළුවන්.
mata nam na puthata thiyenawa peenasa 
ගෙවල් වලට ආසන්නම උප නගරය කියන්න.danna kawru hari innawa nam kiyannamata nam na puthata thiyenawa peenasa
![]()
owata treatment ganna epa ban. mata oka issara thibba darunuwata. treatment valin oka hoda karanna ba. anthimata set vuna supiri consultant kenek pora thama kiwwa. udeta 30 minutes swimming karanna kiyala, daily swimming karapan hathiya kiyala deyak jiwitheta enna na

Job karaddi kohmada ban swim karanneowata treatment ganna epa ban. mata oka issara thibba darunuwata. treatment valin oka hoda karanna ba. anthimata set vuna supiri consultant kenek pora thama kiwwa. udeta 30 minutes swimming karanna kiyala, daily swimming karapan hathiya kiyala deyak jiwitheta enna na
owata treatment ganna epa ban. mata oka issara thibba darunuwata. treatment valin oka hoda karanna ba. anthimata set vuna supiri consultant kenek pora thama kiwwa. udeta 30 minutes swimming karanna kiyala, daily swimming karapan hathiya kiyala deyak jiwitheta enna na
6.00 ta negitta 6.30 idala 7.00 venakan swimming karaJob karaddi kohmada ban swim karanne
ඒ පැත්ත නම් දන්නෙ නෑ බං - හැබැයි වැඩ්ඩො ඉන්න පළාතක් - ඔය කිට්ටුවකම ඇති - පන්සලේ නායක හාමුදුරුවන්ගෙන් අහන්න - කියයි හරියට තැන,Kurunegala district