උදේට ඇඟට පනනැති ගතියක් තියෙනවද?

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    eka gaaanak na, awadanen bluwe na eka diha. blnd one
    හරියට බේත් වලින් ප්‍රතිශක්තිය වැඩි වෙලා - ඇඟේ ධාරිතාවය ඉහල ගියා නම් - ඒක පැහැදිලිව තමුන්ට වැටහෙන්නම දැනෙන්න ඕනා. ඊට පස්සෙ තමා දියුණුව ලබන්න ආසාව උපදින්නේ ;)
     
    • Wow
    Reactions: Gwynbleidd
  • Apr 15, 2014
    5,817
    4,928
    113

    විටමින් ඩී අඩුවෙලා .

    මේ ලෙඩ්ඩුන් ගේ TSH - T3 T4 ඔක්කොම සාමාන්‍යයයි - යට සීමාවට පොඩ්ඩක් කිට්ටු කොරලයි තියෙන්නේ - ඒක ඩොකාලා හිතාගෙන ඉන්නෙ සාමාන්‍යයයි කියල - ඉතිං ගණන් ගන්නෙ නෑ.

    විටමින් D හිඟවීම නිසා ඇතිවෙන රෝග ලක්ෂණ මොකුත් මේ ලෙඩ්ඩුන්ට ඇත්තේ නෑ. :yes:
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,569
    3,147
    113

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පීනස් හෝ සෙම වෙදකමට ප්‍රසිද්ධ දේශීය වෛද්‍යවරු ඉන්නවා - ඒ ඕනම කෙනෙක්ගෙන් මේ අමාරුව නිට්ටාවටම සුව කොරගන්න පුළුවන්.

    danna kawru hari innawa nam kiyanna :D mata nam na puthata thiyenawa peenasa :(
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    owata treatment ganna epa ban. mata oka issara thibba darunuwata. treatment valin oka hoda karanna ba. anthimata set vuna supiri consultant kenek pora thama kiwwa. udeta 30 minutes swimming karanna kiyala, daily swimming karapan hathiya kiyala deyak jiwitheta enna na
     
    • Like
    Reactions: tharinda76

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    owata treatment ganna epa ban. mata oka issara thibba darunuwata. treatment valin oka hoda karanna ba. anthimata set vuna supiri consultant kenek pora thama kiwwa. udeta 30 minutes swimming karanna kiyala, daily swimming karapan hathiya kiyala deyak jiwitheta enna na

    meke aththak thiyenawa :yes:
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,003
    13,905
    113
    126
    Hogwarts
    owata treatment ganna epa ban. mata oka issara thibba darunuwata. treatment valin oka hoda karanna ba. anthimata set vuna supiri consultant kenek pora thama kiwwa. udeta 30 minutes swimming karanna kiyala, daily swimming karapan hathiya kiyala deyak jiwitheta enna na
    Job karaddi kohmada ban swim karanne
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    owata treatment ganna epa ban. mata oka issara thibba darunuwata. treatment valin oka hoda karanna ba. anthimata set vuna supiri consultant kenek pora thama kiwwa. udeta 30 minutes swimming karanna kiyala, daily swimming karapan hathiya kiyala deyak jiwitheta enna na

    එකෙ අර්ථය අපි අතපය හොලවලා වැඩක් කරන්න ඔනි .ව්‍යායාම කරන්න ඔනි .
    මහන්සි වෙන්කොට ඔය සීන් අඩුයි .
    මටත් ඔය සීන් එක තිබ්බා .ඒ කිව්වෙ ඇඟට පණ නැති ගතිය.
    සෙම කේස් එකක් නිසා තමා .
    හරියට නින්ද යන්නෙත් නැහැ .
    ඒත් අත පය හොලවලා මහන්සි වෙලා වැඩක් කරපු දවසට ඔය සීන් මුකුත් නැහැ.
    හොඳට නින්ද යනවා .
    වෙලාවට ඇහැරෙනවා
    ඒ වගෙම පණ නැති අනං මනං ඇත්තෙත් නැහැ.

    අතපය හොලවල මහන්සිවෙනවානම් ඔය ලෙඩත් අඩුයි ගොඩක්ම .
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Kurunegala district
    ඒ පැත්ත නම් දන්නෙ නෑ බං - හැබැයි වැඩ්ඩො ඉන්න පළාතක් - ඔය කිට්ටුවකම ඇති - පන්සලේ නායක හාමුදුරුවන්ගෙන් අහන්න - කියයි හරියට තැන,