ඉතින් ඔයා ඒක අදද දන්නෙ මහත්තයෝ?eka ahenawada uba pissekne![]()

oya ledeta ekama pihita tama salli tika account ekata watena eka. Itpase baba wage ninda yanawa ponnayooඋඹල මේ මගුලක් කියනව
මට ආසාවට 7-8 වෙනකං නින්ද යන්නෙ නෑ
අදත් පාන්දර 3ට ඇහැරුණ
ඊට පස්සෙ පැයක් විතර කම්පියුටර් එක දාගෙන ඉදල ආයෙ නිදා ගත්ත
බොහොම අමාරුවෙන් 5.30 විතර වෙනකං නින්ද ඇද ගත්ත.
මට වෙන්නෙ නිදිමතයි. ඒත් කොට්ටෙට ඔලුව තියාගෙන ඉන්න බෑ.
මට මේ අසනීපෙ ගැන ගූගල් කරාට කිසිම දෙයක් හොයාගන්න බැරි වුණා. සර්ච් කරන්න දැයෙන්නෙ නෑ මේ සම්බන්ධව
නිදිමත තියෙනව. ඒත් නිදා ගන්න බෑ![]()
oya ledey ta kiyanne, phone, laptop walata abbahi weema kiyala, amruwen hari 11 nida ganin,aye next day 8 wenakan laptop , phone allanna epa...උඹල මේ මගුලක් කියනව
මට ආසාවට 7-8 වෙනකං නින්ද යන්නෙ නෑ
අදත් පාන්දර 3ට ඇහැරුණ
ඊට පස්සෙ පැයක් විතර කම්පියුටර් එක දාගෙන ඉදල ආයෙ නිදා ගත්ත
බොහොම අමාරුවෙන් 5.30 විතර වෙනකං නින්ද ඇද ගත්ත.
මට වෙන්නෙ නිදිමතයි. ඒත් කොට්ටෙට ඔලුව තියාගෙන ඉන්න බෑ.
මට මේ අසනීපෙ ගැන ගූගල් කරාට කිසිම දෙයක් හොයාගන්න බැරි වුණා. සර්ච් කරන්න දැයෙන්නෙ නෑ මේ සම්බන්ධව
නිදිමත තියෙනව. ඒත් නිදා ගන්න බෑ![]()
පීනස නිසා තමයි . ඒක හොඳ කරගත්තාම හරි යයි.පීනසේ නං තියනව. දාඩිය නං දානව මේ දවස්වල හොදට![]()