උදේට කොල්ලොන්ට

උදේට කොල්ලොන්ට

11250074_488888807958265_9170146928515420743_n.jpg




neutral-whyyyyy.png




මොකෝ බන් මේකට කරන්නේ :sorry::growl:​
 

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,643
    16,521
    113
    නැගිට්ට ගමන් පුෂ් අප් ටිකක් ගහපන්.
     
    නැගිට්ට ගමන් පුෂ් අප් ටිකක් ගහපන්.

    හරියනවද බන් ..
    අපේ අම්ම උදේට මම නැගිටින්න පරක්කු උනාම දොරට
    ගහනවා :dull::dull:..
    මම කොහොමද බන් දොරට ගහන ඉක්මනට එලියට එන්නේ :dull::dull::(:sorry:
    ​
     
    චූකරලා බුදිය ගනින්, අපහු පාන්දර ඇහැරිලා චූ කරපන් එතකොට ඕක හරි යනවා.

    උදේ පාන්දර ඇහැරෙන්නේ නෑ බන් ..!!
    ඇහැරුනොත් කරුමෙකටහරි 9-10 වෙනවා නැගිටිද්දී :(:(

    රෑට වතුර බොන්නත් හොද නෑලු නේද බන් වැඩිය ..!! එහෙම සැරෙන් සැරේට චු බර හැදෙන එක හොද නෑලු ..පසුකාලීනව වකුගඩු දුර්වල වෙන්න පුළුවන්ලු :baffled::baffled:
    ​
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,834
    6,388
    113
    30 sec husma hira karan hitapan. godak welwata eka parin hari yanwa hari giye nathnam thawa 30sec krala balahan