උදේට පත්තර කියවන උනුත් ලපයව ජෝක් එකට ගනී !

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    ලප වහල් කොමියුනිස්ට් හැත්තට ඕවා තේරුම් ගන්න බෑ..

    ඔව් ඔව් තඹුත්තේගමට ගිය එකයි මිලියන 16ක් වියදන් කරන් හොටෙල් වල නතර වෙන එකයි දෙකම එකයි

    ලපයා ජර්මන් ගිය ඒවා, ප්‍රයිවෙට් ජෙට් ඵකේ ලංකාවට චන්දෙ දාන්න අාපු ඒවට කීයක් ගියාද?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,275
    21,869
    113
    හෙට ඇප ලැබෙනකල් ඉවසල හිටපන්කෝ දිලාන්. ඇයි මේ කලබල කොරන්නේ? :unsure:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,124
    113
    ලප වහල් කොමියුනිස්ට් හැත්තට ඕවා තේරුම් ගන්න බෑ..

    ලපයා ජර්මන් ගිය ඒවා, ප්‍රයිවෙට් ජෙට් ඵකේ ලංකාවට චන්දෙ දාන්න අාපු ඒවට කීයක් ගියාද?
    ඒවට පක්ෂෙන් වියදන් කරේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ඔව් ඔව් තඹුත්තේගමට ගිය එකයි මිලියන 16ක් වියදන් කරන් හොටෙල් වල නතර වෙන එකයි දෙකම එකයි
    ඉතින් යකෝ උපාදි උත්සවේ තිබ්බේ තබුත්තේගම නෙවෙයි :ROFLMAO:
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,499
    8,674
    113
    Galaha
    රනිල්ව නිදහස් කරේ නැත්තන් අපිට කනක් ඇහිල ඉන්න වෙන්නෙ නෑ මේකේ.
    මට තේරෙන්නෙ නැත්තෙ මිනිස්සුන්ට මේ දේශපාලනේ කරන උන් ගැන මෙච්චර පුකේ රුදාවක් තියෙනෙන් ඇයි කියලා. රනිල් වේවා අනුර වේවා හිරේ ගියාම අපිට මොකෝ තොපිට මොකෝ. උන් හිරේ ගියොත් උන්ගෙ තනතුරට වෙන එකෙක් එයි අපිට පාඩුවක් වෙන්නෙ නෑනේ.​
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    ඇත්ත හැබැයි ට්‍රාන්සිට් එකක් දාගෙන uk යන එකට යන වියදමයි , තනි සිග්නල් කනුව ගෙදර අම්මා බලන්න යනකොට යන ඩීසල් වියදමයි දෙකම රාජ්ය වියදම් .

    කොමද අර්ථ නීරුපණය කරන්නේ කියලා හෙට අපි උසාවියේ බලමු.

    නීතිපොතට යන නඩු තීන්දුවක් වෙයි

    උන් හොරාකාල ඇති ඒත් නීතිය අනුව දෙක වෙනස් කියලා අර්ථනිරුපනය කරන්න එපැයි නේ 🤔
     
    • Like
    Reactions: CohenLenstra

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,860
    2,784
    113
    වැරදියි නම් වැරදි දේට වැරදි කියපං බං , පොන්නයා උනත් උබ..

    යකෝ උබට මාසෙට කියක් හරි හම්බුනාට හිතපන් උබ වගේ පොන්නයෙක්ට... ආනන්දෙට ගිහින්, මැත්ස් කරල , කැම්පසුත් ගිහින් , දේශපාලන පෝස්ට් දාලා සල්ලි හම්බ කරගන්න තරම් ඔය කඩේ යන උබ පව් බං. :D
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,036
    10,365
    113
    රනිල්ව නිදහස් කරේ නැත්තන් අපිට කනක් ඇහිල ඉන්න වෙන්නෙ නෑ මේකේ.
    මට තේරෙන්නෙ නැත්තෙ මිනිස්සුන්ට මේ දේශපාලනේ කරන උන් ගැන මෙච්චර පුකේ රුදාවක් තියෙනෙන් ඇයි කියලා. රනිල් වේවා අනුර වේවා හිරේ ගියාම අපිට මොකෝ තොපිට මොකෝ. උන් හිරේ ගියොත් උන්ගෙ තනතුරට වෙන එකෙක් එයි අපිට පාඩුවක් වෙන්නෙ නෑනේ.​
    තමන් කැමති කෙනා නෙවෙයිනෙ එතකොට පාලනය කරන්නෙ.
    අනිත් එක තමන්ට ඕන කරන දේශපාලන සපෝට් එක ගන්න බෑනෙ.

    ඇත්ත හැබැයි ට්‍රාන්සිට් එකක් දාගෙන uk යන එකට යන වියදමයි , තනි සිග්නල් කනුව ගෙදර අම්මා බලන්න යනකොට යන ඩීසල් වියදමයි දෙකම රාජ්ය වියදම් .

    කොමද අර්ථ නීරුපණය කරන්නේ කියලා හෙට අපි උසාවියේ බලමු.

    නීතිපොතට යන නඩු තීන්දුවක් වෙයි

    උන් හොරාකාල ඇති ඒත් නීතිය අනුව දෙක වෙනස් කියලා අර්ථනිරුපනය කරන්න එපැයි නේ 🤔
    උබ කියන්නෙ value එක කොහොම උනත් අවස්ථා දෙකම පෞද්ගලිකයි කියල නේද?
    ------ Post added on Aug 26, 2025 at 1:21 AM
     
    • Like
    Reactions: max_pain

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    ලප වහල් කොමියුනිස්ට් හැත්තට ඕවා තේරුම් ගන්න බෑ..

    ලපයා ජර්මන් ගිය ඒවා, ප්‍රයිවෙට් ජෙට් ඵකේ ලංකාවට චන්දෙ දාන්න අාපු ඒවට කීයක් ගියාද?
    ඒවා යාළුවෝ දුන්න ඒවා බන්🤏
     
    • Haha
    Reactions: KDH

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    රටක් කරද්දි යාලුකම් - සහොදර කම් නැ කියල ජෙප්පො පෙන්නුවොත් සදාකල් බලෙය් ඉන්න පුලුවන්!

    ලපෙට පුලුවන් කලින් රජයට කරපු අලාබ හානි වලට ටින් ටින් සීයා - ලකෙ කුන්ත වගෙ අයට විරුද්ඩව නඩු දාල රජයට වෙච්ච හානි පැලවත්තෙ අරමුදලෙන් බාන්ඩාගරෙට අය කරගන්න!

    එයාගෙ අතින් වෙච්ච වැරදි වලට සම්පූරන පඩිය රජයට පූජා කරන්න! ආන්න එහෙමයි ආදර්ශවත් ජනාදිපති වෙන්නෙ!
     
    • Like
    Reactions: sw7x and KDH